Iphone 15 pro max ගන්නවා

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේ ප්ලේස් එක හොදයිද? වොරන්ටි එහෙම ගන්න අවුලක් වෙන එකක් නෑ නේද?
    15 pro max 256gb හෙට ගන්න යන්නෙ..

    Screenshot_2023-09-23-16-53-32-23_a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113


    කොහොමත් ලංකාවට ඵන අළුත්ම අයි ෆෝන්ස් ඉස්සෙල්ලම ගන්නේ අපේ පූජ්‍ය පක්ෂය තමා..

    kanna nathi family ekata udaw karapan yakoo oya salli waling






    හාමුදුරුවරුත් ගන්නේ ඵතකොට..ඵයාලට පුළුවන්නේ ඒ අයිෆෝන් ගන්න සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට උදව් කරන්න.
     
    • Like
    Reactions: SpinXO

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    මේ ප්ලේස් එක හොදයිද? වොරන්ටි එහෙම ගන්න අවුලක් වෙන එකක් නෑ නේද?
    15 pro max 256gb හෙට ගන්න යන්නෙ..

    View attachment 215171

    lankawe officially release karanne September month eka, ita kalin ganna tiyenne okkoma hand carry karapu ewa, official release karanakm idala ganin, TRCSL approved, Genext warrenty ekath ekkama baya natuwa ganna puluwan. hand carry ewa apple care warrenty ekka dunnath awlk una gaman ubata singapore wage yawanna oni, ewata curier charge ehema wenama gewala hena kattak kanna wenawa.

    uba wiyadam karana ganata aduma risk ekak tiyenne official release ekan company warrenty ekka ganna puluwan unit ekakin witharai.

    anyway risk and reward is yours, onima nam ganin, ube car ube petrol :-)