පුස් City

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    Youtube 101 දැනට Trend වෙන keywords වලට ගලපන්නේ videos දාන්න

    User avatar

    level 1
    brokeass101
    ·3 days ago
    I avoid buying fresh meat and fish from any supermarket because we'll, I worked at one. Also beware about those weekend bbqs at reputable supermarkets if they still do it. Most of the time those meat and fish are almost about to expire.
    You are safe with branches that are always crowded, like staple street Cargills. Or at least half of that crowd is fine. Other than that, avoid buying meat and fish from them at all costs.
    This may not be a secret and most people maybe know this but still, felt like sharing.

    82
    Reply
    Share

    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Cats Dragging GIF
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉන්දියන් සුපර්මාර්කට් අයිතිකාරයෙක්වත් ලංකාවට ඵන්න හදනවද මංද..ඵහෙන් ජෙප්පියෝ දාල හොරකම් කරවලා ප්‍රශ්ණ අැති කරනවා මෙහෙන් බඩු පුස් කාල ලු..ඊළගට මොකක් වෙයිද දන්නෑ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,667
    1
    60,263
    113
    Mother Earth
    වට්ටක්ක වල නම් කොහොමත් පුස් එකක් හැදෙනවා. ෆ්‍රිජ් එකේ තිබ්බත් හැදෙනවා. සුදු පුස් එකක්. ඒකයි පත්තර කොලේක ඔතලා දාන්නෙ. මේ වගේ පිස්සොන්ට ෆෝන් එකක් තිබ්බම ඇති බේගලයක් ගහල ආතල් එකක් දෙන්න. පවු වැඩේ පුඩ් සිටි එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,659
    113
    එකමත් එක රටක
    වට්ටක්ක වල නම් කොහොමත් පුස් එකක් හැදෙනවා. ෆ්‍රිජ් එකේ තිබ්බත් හැදෙනවා. සුදු පුස් එකක්. ඒකයි පත්තර කොලේක ඔතලා දාන්නෙ. මේ වගේ පිස්සොන්ට ෆෝන් එකක් තිබ්බම ඇති බේගලයක් ගහල ආතල් එකක් දෙන්න. පවු වැඩේ පුඩ් සිටි එක.
    කටහඩෙන් නම් අර ආපනශාලා කොටා වගේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වට්ටක්ක වල නම් කොහොමත් පුස් එකක් හැදෙනවා. ෆ්‍රිජ් එකේ තිබ්බත් හැදෙනවා. සුදු පුස් එකක්. ඒකයි පත්තර කොලේක ඔතලා දාන්නෙ. මේ වගේ පිස්සොන්ට ෆෝන් එකක් තිබ්බම ඇති බේගලයක් ගහල ආතල් එකක් දෙන්න. පවු වැඩේ පුඩ් සිටි එක.
    paribogika sewa or phi video eke un kiyanawa "me balanna loonu pus kala lu" 99% loku loonu wala lankawe thina eliye kalu pus eka thinawa.
    habai munta mehema talk karanna puluwan ara seen eka viral nisa nath nam "Guti kana gaman" thamayi pus ekka :lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    වට්ටක්ක වල නම් කොහොමත් පුස් එකක් හැදෙනවා. ෆ්‍රිජ් එකේ තිබ්බත් හැදෙනවා. සුදු පුස් එකක්. ඒකයි පත්තර කොලේක ඔතලා දාන්නෙ. මේ වගේ පිස්සොන්ට ෆෝන් එකක් තිබ්බම ඇති බේගලයක් ගහල ආතල් එකක් දෙන්න. පවු වැඩේ පුඩ් සිටි එක.

    ow meka nam wela thiyenwa
     
    • Like
    Reactions: Candid-B

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    අද එක ගෑනු කෙනෙක් ගේ බඩු වගයක් තව එකෙක්ගේ bag එකක දාලා, උන් දෙන්නා ගිහින්. නෙස්ටමොල් ඒකකුයි සීනි කිලෝ එකකුත් කොහෙද. අරුන් පන දාගෙන හොයනවා හතර වටේ. ගැනී වත් නවත්තගෙන. මම හිටියේ නෑ සිද්දිය වෙනකොට අරුන් මාළු වලට බඩු දාන අතරේ හාල් ටිකත් අරන් ගියා මම. පස්සේ බලද්දී වෙන කවුන්ටර් එකක වෙලා තියෙන්නේ.
    මම ටිකක් දුර යනකොට අර කාවුන්තරෙන් කලින් ආපු උන් දෙන්නා හිටියා මග bike එකක. අපි දෙන්නා සද්ද නැතිව ගියා.

    එක පාරක් 3700ගානක් ආපහු වැටිලා තිබ්බ මගේ account එකට. පස්සට ගිහින් බැලුවා බැලුවා එහෙම අවුල් ගියා එකක් හම්බ උණේම නෑ. කාර්ගීල්ස් කියලා සල්ලි වැටිලා තිබ්බේ. කොහේ කියලා හොයන්නද :lol:
     
    • Like
    Reactions: Solo Rider

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,294
    1,328
    113
    Ithin bun oka horakan koranns honda nam amathila hora kana ewath atha arala damu
    Mona hora kawath hora horamai