උබල දන්න වැඩිහිටි පිරිමි අයගේ prostate gland (පුරස්ථි ග්‍රන්තියේ) ආශ්‍රිතව කැන්සර් ආපු ඉන්නවද? විස්තර ටිකක් දැනගන්න ඕනේ.
ඒකට මොකද කලේ? ඔපරේෂන් කරලා අයින් කලාද? කොච්චර දුරට පැතිරිලා තිබ්බද? PSA රිපෝර්ට් එක කියද? මෙතන කියන්න අවුල් නං PM හරි කියපන්.
අපේ තාත්තගෙත් ඇවිල්ල කොදු ඇට පෙළ දිගේත් ගිහින් දැන් හොද කරන්න බැහැ කියලයි ඩොකා කියන්නේ. පිස්සු හැදිලා බන් තියෙන්නේ දැන්.
සිංහල බේත් වලින් හොද කරපු අය ඉන්නවලු. එක එක කතා කියනව බන්. උබල මේ ගැන අත්දැකීම් තියෙනවා නං කියපන්.