අරගලය ඉල්ලා සිටි තරුණ නායකයා නාමල් රාජපක්‍ෂයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ගාළු මුවදොර අරගලය විසින් ඉල්ලා සිටි තරුණ නායකයා සිටින්නේ තම පක්ෂයේ බවත් ඒ වෙන කිසිවකු නොව නාමල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

    නාමල් රාජපක්ෂ මහතා තම සීයාගේ පියාගේ බාප්පලා ගේ අත්දැකීම් වලින් ලබාගෙන නිසැක ලෙසම රට ගොඩ නගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

    ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂලා අවශ්‍ය නම් රාජපක්ෂවරයෙක්ද, රාජපක්ෂ නොවන අයෙකු අවශ්‍ය නම් එසේ අය ද පක්ෂය තුළ ඇති බවද හෙතෙම පැවසීය.

    අරගලය ඉල්ලා සිටියේ තරුණ නායකයකු වුවත් එළැඹෙන වසරේදී අනුර දිසානායකට අවුරුදු 60ක් හා සජිත් ප්‍රේමදාසට අවුරුදු 58ක් වන බවත් හෙතෙම කියා සිටියේය.

    ශ‍්‍රී ලංකා පොදු පෙරමුන ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    තිස්ස කුට්ටිආරච්චි, සගර කරියවසම් ඔය තමයි අලුත්ම ආතල් දෙන සෙට් එක,
    රත්තරන්, සනත් ටිකකලකට නිවාඩු
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,197
    10,068
    113
    තරුණ නායකයා සිටින්නේ තම පක්ෂයේ බවත් ඒ වෙන කිසිවකු නොව නාමල් රාජපක්ෂ මහතා බවත්

    තම සීයාගේ පියාගේ බාප්පලා ගේ අත්දැකීම් වලින් ලබාගෙන නිසැක ලෙසම රට ගොඩ නගනු ඇති බවද

    middle-finger.gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගාළු මුවදොර අරගලය විසින් ඉල්ලා සිටි තරුණ නායකයා සිටින්නේ තම පක්ෂයේ බවත් ඒ වෙන කිසිවකු නොව නාමල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

    නාමල් රාජපක්ෂ මහතා තම සීයාගේ පියාගේ බාප්පලා ගේ අත්දැකීම් වලින් ලබාගෙන නිසැක ලෙසම රට ගොඩ නගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

    ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂලා අවශ්‍ය නම් රාජපක්ෂවරයෙක්ද, රාජපක්ෂ නොවන අයෙකු අවශ්‍ය නම් එසේ අය ද පක්ෂය තුළ ඇති බවද හෙතෙම පැවසීය.

    අරගලය ඉල්ලා සිටියේ තරුණ නායකයකු වුවත් එළැඹෙන වසරේදී අනුර දිසානායකට අවුරුදු 60ක් හා සජිත් ප්‍රේමදාසට අවුරුදු 58ක් වන බවත් හෙතෙම කියා සිටියේය.

    ශ‍්‍රී ලංකා පොදු පෙරමුන ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
    වම්බොටු ගහල පලා ගනිං
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒක වෙන්න ඇති හොර පෙරකදෝරු සාටක මල් පොන්නයා ලයිව් එකක් එනකොට "නිවන් සුව" කියලා කියන්නේ හැමෝම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. මිනිස්සුන්ට බයේ ජංගියත් දාලා දුවලා ගිහින් ගෑනි ඩුබායි යවලා ඌ දූපතක හැංගුනේ. අඩුකුලේ කැරි පොඩි මයිනා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤭🤭🤭