ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කරයි

$onny

Well-known member
  • May 21, 2012
    3,256
    4,051
    113
    මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය. :angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය. :angry:

    අන්න රටවල්.
    තමන්ගෙ රස්සාව ඇර වෙන ඕන එකක් කරාම අතින් පාඩු කරගෙන බඩු කාරයො, කොලු කාරයො, හොරු රකින රටවල් 😹😹😹
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මු ලංකාවට එනකොට ක්‍රීඩා ඇමැතියි කිරිකට් බෝඩ් ගොතයෝ ටිකයි එයාර් පෝට් එකට ගිහින් මුව මල් මාලා දාලා පිළිගනී. යූ ටියුබ් හිගන්නෝ ටික මුව වටකරගෙන වීඩියෝ හදයි. මුව කැප්ටන් කරයි ටීම් එකේ.
    ක්‍රිකට් ගහන්න ගිහින් ගැනියෙක් එක්ක හිටියා කියන එක කාටත් අමතක වෙයි
    අම්මෝ මේක නම් ඇත්තක්
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූ නම් Danushka Gunathilaka Rajapaksha කියලා නම වෙනස් කරන්න ඕන එකෙක්.
    ලංකාවේ අඩු කුලේ Cricket picco න්ට හොඳයි, කන්න නැති රටේ ලොකුවට Cricket උඩ දාගෙන උන්ට වන්දනාමාන කරගෙන ඉන්නවට. Bus picco සහ Cricket pixxo අතර ලොකු වෙනසක් නෑ.

    "අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වහම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයෙකු විදයට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා."
    - Danushka Gunathilaka
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය. :angry:
    unge salli unta ona widihata unta use karanna puluwan. lankawe awula rajaye salli th wiyadam karana eka private ICC eke ewata krida amathyansha kiyala ekak hadagena
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මු ලංකාවට එනකොට ක්‍රීඩා ඇමැතියි කිරිකට් බෝඩ් ගොතයෝ ටිකයි එයාර් පෝට් එකට ගිහින් මුව මල් මාලා දාලා පිළිගනී. යූ ටියුබ් හිගන්නෝ ටික මුව වටකරගෙන වීඩියෝ හදයි. මුව කැප්ටන් කරයි ටීම් එකේ.
    ක්‍රිකට් ගහන්න ගිහින් ගැනියෙක් එක්ක හිටියා කියන එක කාටත් අමතක වෙයි
    Aniwaryenma meka wei ban