How to bypass Dia හුම්ති ??

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    Dialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???

    Dia හුම්ති පිස්සු කෙලිනව :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    වට්සැප් chat එක ද

    ටිකක් විස්තර කියලා agent කියලා ටයිප් කරාම හරි. එක සැරයක් හරිගියේ නැත්තං දෙතුන් පාරක් ටයිප් කරාම හරි. ඉස්සර නං මං ඔහොමයි කරේ
    ලඟකදි ට්‍රයි කරලා නැහැ
     
    • Like
    Reactions: lilman

    ඇප් එකෙන් ට්‍රයි කලේ.හරියන්නෙ නෑ බන්.hbb account no එක ඉල්ලනව.එහෙම එකක් දන්නෙ නෑ.ඇප් එකේ පෙන්වන no එක දුන්නට ගන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඇප් එකෙන් ට්‍රයි කලේ.හරියන්නෙ නෑ බන්.hbb account no එක ඉල්ලනව.එහෙම එකක් දන්නෙ නෑ.ඇප් එකේ පෙන්වන no එක දුන්නට ගන්නෙ නෑ.
    HBB එකට උනත් නම්බර් එකක් තියනවානේ, ඔය ඒක ඉල්න්නෙ ඒකයි ඒක ගනිපු NIC එකයි අහනවා කස්ටමර් සපෝට් එකෙන් මොන මගුල කරන්න ගියත්

    ඇප් එකට ඕන HBB එකක් ඇඩ් කරගන්න පුලුවන් නේ, සමහරවිට උඹගෙ HBB එක නෙමයි ඇප් එකේ ඇත්තෙ. ඇඩ් කරද්දි වැරදිලා හරි මොනවා හරි වෙලා
    අපේ නම්බර් එක ගහලා ඇප් එකට ලොග් උනාට ඒකෙ පෙන්නන කනෙක්ශන් අපේ NIC එකට ගනිපුවා වෙන්න ඕන නැහැ, ඕන කනෙක්ශන් එකක් ඇඩ් කරන්න පුලුවන්, SMS OTP එක දීලා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    කෙල්ලෝ Vs බොට් :sorry: :sorry: :sorry:

    agent

    Before connecting you to an Agent. can you tell me what is this issue regarding?

    there is a issue with connecting FB related content on BB network

    Oki 😊! Lets get a solution✔️ for your Mobile 📱 Problem
    First 🤔 can i know if you have lodged✍️ a complaint with us regarding this problem. ⚠️Please type *YES* or *NO*

    no

    Select the type of problem/issue.
    1. I have a payment & recharge issue.
    2. I'm facing a network and coverage issue.
    3. I have a service related issue.
    4. Additional services related issue.
    5. I'm facing an issue with my bill value & Data usage.
    6. I'm facing a Roaming issue.
    Please type the *Number* of the area of your problem.

    understand dia, you can't answer this. take me to a human being

    Understood. An agent will be with you soon. 😊
    An agent will be with you as soon as possible. Your queue position is 1

    :rofl::rofl::rofl:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Dialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???

    Dia හුම්ති පිස්සු කෙලිනව :angry:
    1777 ට call එකක් දෙන්න
    dialog account number එක කියන්නේ reload දාපු number එක
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    call ekak ganin.. oke agent kiyala gahuwath thawa thawa wate arinawa..
    issra wage human lata maru wenne naha lesiyata..
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???

    Dia හුම්ති පිස්සු කෙලිනව :angry:
    wenna baha ban, Transfer method eka Gov bank ekakda? ppl bank? nam after Gov holiday thami, Dialog malata payment hold wela naha
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    wenna baha ban, Transfer method eka Gov bank ekakda? ppl bank? nam after Gov holiday thami, Dialog malata payment hold wela naha

    Disconnect වෙලා තිබ්බ එකකට රුපියල් 100ක් රී ලෝඩ් කලා.ඒත් බැලන්ස් 0.00 පෙන්වන්නෙ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Disconnect වෙලා තිබ්බ එකකට රුපියල් 100ක් රී ලෝඩ් කලා.ඒත් බැලන්ස් 0.00 පෙන්වන්නෙ.
    ඕක ගුපියො මටත් එකපාරක් උනා එහෙන් reactivate කරනකං reload කරාට ඇක්ටිව් වෙන්නෙ නෑ. මට 100 ඒත් හම්බුනෙ නෑ ඔන්ලයින් පේමන්ට් ref no එක බැංකුවෙන් අහල උන්ට දෙන්න කිව්ව ඒක ගන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    tikak wela yanawa
    ඕක ගුපියො මටත් එකපාරක් උනා එහෙන් reactivate කරනකං reload කරාට ඇක්ටිව් වෙන්නෙ නෑ. මට 100 ඒත් හම්බුනෙ නෑ ඔන්ලයින් පේමන්ට් ref no එක බැංකුවෙන් අහල උන්ට දෙන්න කිව්ව ඒක ගන්න.

    කනෙක්ටඩ් කියල පෙන්වනව.
     
    • Wow
    Reactions: kevin_levin