Dialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???
Dia හුම්ති පිස්සු කෙලිනව
Dia හුම්ති පිස්සු කෙලිනව


වට්සැප් chat එක ද
ටිකක් විස්තර කියලා agent කියලා ටයිප් කරාම හරි. එක සැරයක් හරිගියේ නැත්තං දෙතුන් පාරක් ටයිප් කරාම හරි. ඉස්සර නං මං ඔහොමයි කරේ
ලඟකදි ට්රයි කරලා නැහැ
HBB එකට උනත් නම්බර් එකක් තියනවානේ, ඔය ඒක ඉල්න්නෙ ඒකයි ඒක ගනිපු NIC එකයි අහනවා කස්ටමර් සපෝට් එකෙන් මොන මගුල කරන්න ගියත්ඇප් එකෙන් ට්රයි කලේ.හරියන්නෙ නෑ බන්.hbb account no එක ඉල්ලනව.එහෙම එකක් දන්නෙ නෑ.ඇප් එකේ පෙන්වන no එක දුන්නට ගන්නෙ නෑ.
කෙල්ලෝ Vs බොට්![]()
![]()
agent
Before connecting you to an Agent. can you tell me what is this issue regarding?
there is a issue with connecting FB related content on BB network
Oki! Lets get a solution
for your Mobile
Problem
Firstcan i know if you have lodged
a complaint with us regarding this problem.
Please type *YES* or *NO*
no
Select the type of problem/issue.
1. I have a payment & recharge issue.
2. I'm facing a network and coverage issue.
3. I have a service related issue.
4. Additional services related issue.
5. I'm facing an issue with my bill value & Data usage.
6. I'm facing a Roaming issue.
Please type the *Number* of the area of your problem.
understand dia, you can't answer this. take me to a human being
Understood. An agent will be with you soon.
An agent will be with you as soon as possible. Your queue position is 1



1777 ට call එකක් දෙන්නDialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???
Dia හුම්ති පිස්සු කෙලිනව![]()
wenna baha ban, Transfer method eka Gov bank ekakda? ppl bank? nam after Gov holiday thami, Dialog malata payment hold wela nahaDialog hbb reload ekak update wela na.Dia හුම්ති බයිපාස් කරල ඒජන්ට් කෙනෙකුට කතා කරන්නෙ කොහොමද ???
Dia හුම්ති පිස්සු කෙලිනව![]()
wenna baha ban, Transfer method eka Gov bank ekakda? ppl bank? nam after Gov holiday thami, Dialog malata payment hold wela naha
tikak wela yanawaDisconnect වෙලා තිබ්බ එකකට රුපියල් 100ක් රී ලෝඩ් කලා.ඒත් බැලන්ස් 0.00 පෙන්වන්නෙ.
ඕක ගුපියො මටත් එකපාරක් උනා එහෙන් reactivate කරනකං reload කරාට ඇක්ටිව් වෙන්නෙ නෑ. මට 100 ඒත් හම්බුනෙ නෑ ඔන්ලයින් පේමන්ට් ref no එක බැංකුවෙන් අහල උන්ට දෙන්න කිව්ව ඒක ගන්න.Disconnect වෙලා තිබ්බ එකකට රුපියල් 100ක් රී ලෝඩ් කලා.ඒත් බැලන්ස් 0.00 පෙන්වන්නෙ.
tikak wela yanawa
ඕක ගුපියො මටත් එකපාරක් උනා එහෙන් reactivate කරනකං reload කරාට ඇක්ටිව් වෙන්නෙ නෑ. මට 100 ඒත් හම්බුනෙ නෑ ඔන්ලයින් පේමන්ට් ref no එක බැංකුවෙන් අහල උන්ට දෙන්න කිව්ව ඒක ගන්න.