J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මචන්ලා J2 prime, samsung grand (Android 6) වගේ phone වල ඉස්සර sms, call logs backup කරපු හැටි මතකද.. අලුත් phone එකට move වෙන්න බැරුව ලත වේවි ඉන්නවා මේ දවස් වල

    Google backup හරියන්නේ නැහැ, මොකක්හරි 3rd party app එකකින් හරි ගොඩදාගන්න පුලුවන් නම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: kinkon

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    Textra SMS කියලා ඇප් එකක් මම දැනට අව්රුදු 7කට විතර කලින් පාවිච්චි කළා. ප්‍රෝ වර්ෂන් එක පාවිච්චි කලේ.
    ෆෝන් එකට නේටිව් එන SMS ඇප් එක අව්ල් අයට පාවිච්චි කරන්න පුළුවන් හොදම එකක්.
    ඒකෙ ඒ කාලේ අප්කමින් ෆීච වලට තිබ්බා cloud SMS backup and restore ඔප්ෂන් එක.
    පස්සේ මම ෆෝන් එක මාරු කරපු නිසා ඒ ඇප් එක පාවිච්චි කරේ නෑ..
    දැන් අර කීව ෆීච එක ඇවිත් ඇති එකේ.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    one by one forward karapan, nethnam screen shot gahala ganin, wena system ekak nathuwa ethi ban
    Mokuth hari giye nathnam ehema thamayi balanna wenne machan, thanks
    Textra SMS කියලා ඇප් එකක් මම දැනට අව්රුදු 7කට විතර කලින් පාවිච්චි කළා. ප්‍රෝ වර්ෂන් එක පාවිච්චි කලේ.
    ෆෝන් එකට නේටිව් එන SMS ඇප් එක අව්ල් අයට පාවිච්චි කරන්න පුළුවන් හොදම එකක්.
    ඒකෙ ඒ කාලේ අප්කමින් ෆීච වලට තිබ්බා cloud SMS backup and restore ඔප්ෂන් එක.
    පස්සේ මම ෆෝන් එක මාරු කරපු නිසා ඒ ඇප් එක පාවිච්චි කරේ නෑ..
    දැන් අර කීව ෆීච එක ඇවිත් ඇති එකේ.
    Danata mage phone eke default app eke thiyana messages tika ekata transfer karanna puluwanda bn
     
    • Like
    Reactions: SLK_sri

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    danaganna ahnne. >> google backup hriyanne nha kiwwe ayi bn??? samsung account ekt backup krna ekth hrigiye ndd??
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    danaganna ahnne. >> google backup hriyanne nha kiwwe ayi bn??? samsung account ekt backup krna ekth hrigiye ndd??
    Google backup on කරලා තිබ්බට backup උනේ නෑ, Samsung account වලට නම් backup කරන්න ගියේ නෑ බන්

    සමහරවිට පරණ phone එකක් නිසා වෙන්න ඇති.. android 6 නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    • Like
    Reactions: SLKolla2020