Contacts nam prashnayak naha bn ewa back up karala thiyenne, mata call logs tika nathi unath kamak naha sms tika one bnsms, call logs sure neha, anika sms, call logs mokatada ban??
contact tika ganin.
Contacts nam prashnayak naha bn ewa back up karala thiyenne, mata call logs tika nathi unath kamak naha sms tika one bn
Mokuth hari giye nathnam ehema thamayi balanna wenne machan, thanksone by one forward karapan, nethnam screen shot gahala ganin, wena system ekak nathuwa ethi ban
Danata mage phone eke default app eke thiyana messages tika ekata transfer karanna puluwanda bnTextra SMS කියලා ඇප් එකක් මම දැනට අව්රුදු 7කට විතර කලින් පාවිච්චි කළා. ප්රෝ වර්ෂන් එක පාවිච්චි කලේ.
ෆෝන් එකට නේටිව් එන SMS ඇප් එක අව්ල් අයට පාවිච්චි කරන්න පුළුවන් හොදම එකක්.
ඒකෙ ඒ කාලේ අප්කමින් ෆීච වලට තිබ්බා cloud SMS backup and restore ඔප්ෂන් එක.
පස්සේ මම ෆෝන් එක මාරු කරපු නිසා ඒ ඇප් එක පාවිච්චි කරේ නෑ..
දැන් අර කීව ෆීච එක ඇවිත් ඇති එකේ.
Thanks brother.. try ekak dennamhttps://play.google.com/store/apps/details?id=com.idea.backup.smscontacts&hl=en&gl=US
Try this machan, Kalin man oken godak wada aran thiyenawa.
canMokuth hari giye nathnam ehema thamayi balanna wenne machan, thanks
Danata mage phone eke default app eke thiyana messages tika ekata transfer karanna puluwanda bn
Google backup on කරලා තිබ්බට backup උනේ නෑ, Samsung account වලට නම් backup කරන්න ගියේ නෑ බන්danaganna ahnne. >> google backup hriyanne nha kiwwe ayi bn??? samsung account ekt backup krna ekth hrigiye ndd??
yes canMokuth hari giye nathnam ehema thamayi balanna wenne machan, thanks
Danata mage phone eke default app eke thiyana messages tika ekata transfer karanna puluwanda bn
------ Post added on Oct 10, 2023 at 1:13 PMyes can
oka thama sira app eka..Thank you for all the help everyone
Sms backup and restore https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore
මේ app එකෙන් ගොඩ දාගත්තා, පට්ට app එක. J2 එකකටත් හරි ගියා කියන්නේ ඕන phone එකකට compatible ඇති.
ඔව් මචන්, කිසි කරදරයක් නැතුව ගානට වැඩේ උනා. ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්.oka thama sira app eka..