Royalty free music 🎵🎶

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    epidemic sound එකත් හොදයි මචං දැනට අවුරුදු දෙකකට කලින් ඕකෙන් ගත්ත ඒවා තමාව කෙස් එකක් නැතුව වැඩ හැබැයි 15$ ක්ද කොහෙද යනවා මාසෙට :rolleyes: ඒ කාලේ අතරතුර ගන්න ඒවා ඊට පස්සේ කැන්සල් කරාමත් අවුලක් එන්නේ නැහැ මම නිකමට බැලුව දැන් 17$ ක් ගන්නවා :baffled:
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,508
    16,314
    113
    mama nam ganne pixabay.com eken
    Mama oke music thiyenawa kiyala dakke danui. Photos vitharai aran thibbe kalin.
    epidemic sound එකත් හොදයි මචං දැනට අවුරුදු දෙකකට කලින් ඕකෙන් ගත්ත ඒවා තමාව කෙස් එකක් නැතුව වැඩ හැබැයි 15$ ක්ද කොහෙද යනවා මාසෙට :rolleyes: ඒ කාලේ අතරතුර ගන්න ඒවා ඊට පස්සේ කැන්සල් කරාමත් අවුලක් එන්නේ නැහැ මම නිකමට බැලුව දැන් 17$ ක් ගන්නවා :baffled:
    Mama balannan machan. Thx
     
    • Love
    Reactions: Amila llll