epidemic sound එකත් හොදයි මචං දැනට අවුරුදු දෙකකට කලින් ඕකෙන් ගත්ත ඒවා තමාව කෙස් එකක් නැතුව වැඩ හැබැයි 15$ ක්ද කොහෙද යනවා මාසෙට
ඒ කාලේ අතරතුර ගන්න ඒවා ඊට පස්සේ කැන්සල් කරාමත් අවුලක් එන්නේ නැහැ මම නිකමට බැලුව දැන් 17$ ක් ගන්නවා 