ඇයි ස්ටිමියුලස් මයින්ඩ්

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    ඇයි බන් ස්ටිමියුලස් මයින්ඩ් කවදාවත් @NRTG ගේ එකම ත්‍රෙඩ් එකකට වත් රිප්ලයි කරන්නේ නැත්තේ?

    මම හොදට දැකල තියනව උගේ එකම එක ත්‍රෙඩ් එකකටවත් ස්ටිමියුලස් මයින්ඩ් රිප්ලයි කරන්නේ නැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    ඇයි බන් ස්ටිමියුලස් මයින්ඩ් කවදාවත් @NRTG ගේ එකම ත්‍රෙඩ් එකකට වත් රිප්ලයි කරන්නේ නැත්තේ?

    මම හොදට දැකල තියනව උගේ එකම එක ත්‍රෙඩ් එකකටවත් ස්ටිමියුලස් මයින්ඩ් රිප්ලයි කරන්නේ නැ.
    එහෙම එකක් නැහැ මචන් මමත් ඉතින් රිප්ලයි කරන්නේ මට සෙට් වෙන එව්වා විතරයිනේ. 🙂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    @Stimulus mind mindge ewa set wenne nadda :(
    මට සෙට් වෙන එව්වට දානවා මචන්

    ඇයි බන් ස්ටිමියුලස් මයින්ඩ් කවදාවත් @NRTG ගේ එකම ත්‍රෙඩ් එකකට වත් රිප්ලයි කරන්නේ නැත්තේ?

    මම හොදට දැකල තියනව උගේ එකම එක ත්‍රෙඩ් එකකටවත් ස්ටිමියුලස් මයින්ඩ් රිප්ලයි කරන්නේ නැ.
    මේ තියෙන්නේ ඕන තරම් ...... 🙂
    https://elakiri.com/threads/කැළණි-වැලි-දිගේ-යුනෙස්කෝ-ලෝක-උරුමයට-දුම්රිය-මාර්ගයක්.1950387/page-2
    ------ Post added on Sep 30, 2023 at 5:44 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,006
    1
    59,064
    113
    Mother Earth
    69bafdc2eee47f16a09374c8b461196d.gif

    පූසොන්ටත් තියෙන ප්‍රස්න.
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    Oya hadda parana ekak ne
    එක තමයි සෙට් වෙන එව්වට කරනවා ඇත්තේ මචන්. එහෙම බැලුවොත් ඉතින් මගේ එව්වාට රිප්ලයි කරන්නේ නැති කොච්චර ඉන්නවද මචන් මේකේ. මම රිප්ලයි කරන්නේ නැති ත්‍රෙඩ් ඕන තරම් තියෙන්නේ. ඒ වෙලාවට සෙට් වෙන විදිහ තමයි ඉතින්.
    දැන් ස්කාවියා මගේ එව්වා බලන්නේ වත් නැහැ. ඒ උනාට පොරගේ එව්වා මට ආතල් හින්දා මම ඉතින් ජෝක් එකක් හරි දානවා කුණුහරපයක් අහන්න හරි බලාගෙන. ඉතින් ඔය වගේ තමයි ඔක්කොම.... :lol:
     
    එක නිසා නෙවෙයි. ඔයාල දෙන්න තමයි මේකේ ඉන්න හොදම ත්‍රෙඩ් දාන්නේ දැන්. ඔයා දාන ත්‍රෙඩ් දකින්නේ නැති වෙන්න විදියක් නැ කොහෙත්ම.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    එක නිසා නෙවෙයි. ඔයාල දෙන්න තමයි මේකේ ඉන්න හොදම ත්‍රෙඩ් දාන්නේ දැන්. ඔයා දාන ත්‍රෙඩ් දකින්නේ නැති වෙන්න විදියක් නැ කොහෙත්ම.
    දකින්නේ නැතුව නෙවෙයි නේද සෙට් වෙන්නේ නැතුව ඇති මචන් :-)
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    අඩෝ ඒ සීන් එක දන්නෙ නැත්තෙ උබ විතරද එතකොට. :(:(

    මටත් දැන් ඕක කියන්න විදියක් නෑ.

    @Solo Rider @PHBhagya @Walter White එහෙමත් සීන් එක දන්නව
    එකනේ උඹත් එක දැක්ක නේද? මටත් ඕක මීටර් උනේ ලගදි. කිසිම එකකට රිප්ලයි කරන්නේ නැ ස්ටිමියුලස් මයින්ඩ්.
     
    • Wow
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඇයි බන් ස්ටිමියුලස් මයින්ඩ් කවදාවත් @NRTG ගේ එකම ත්‍රෙඩ් එකකට වත් රිප්ලයි කරන්නේ නැත්තේ?

    මම හොදට දැකල තියනව උගේ එකම එක ත්‍රෙඩ් එකකටවත් ස්ටිමියුලස් මයින්ඩ් රිප්ලයි කරන්නේ නැ.
    දෙන්නා ලේ ඤාතියෝ... දෙන්නට දෙන්නා රිප්ලයි දාලා බබාලා හම්බ උනොත් මන්දබුද්ධික වෙයි කියන බයට. උබ හිතන විදිහේ වෙන නං මොකුත් නෑ.
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    දෙන්නා ලේ ඤාතියෝ... දෙන්නට දෙන්නා රිප්ලයි දාලා බබාලා හම්බ උනොත් මන්දබුද්ධික වෙයි කියන බයට. උබ හිතන විදිහේ වෙන නං මොකුත් නෑ.
    ඒ උනාට NTRG කාරය නම් ස්ටිමියුලස් මයින්ගේ ඒවාට රිප්ලයි කරනවා.