ලෙඩ ගනන් ගන්නැති රජයේ ඉස්පිරිතාල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    මගේ යාලුවෙක්ට බඩ රිදෙන්න පටන් අරන් . උ ඉස්පිරිතාලේ ගිහින් (ශික්ෂන එකක්) සීටී ස්කෑන් එකක් කරලා. කොල නැති නිසා සීඩි එකකට දාලා දුන්නලු. ඉමර්ජන්සි නිසා සීටි ස්කෑන් එක කරලා. එලියට ආපුවම අනික් උණ් ඇහුවලු උඹගේ ස්කැන් එක කරාද කියලා? බැලින්නම් උන්ට වෙයිටින් ලිස්ට් එකේ ඉන්න කියලා. (ඒතරම් පෝලිම) .

    ඊට පස්සේ , ඇඩ්මිට් කරලා බෙහෙත් දීලා... මුගේ ටිකට් කප්පවලා . බලෙන් වගේ , අරූ කියලා..ඉන්න බෑ බඩ රිදෙනවා...කියලා..ඩෝන්ට් කෙයා මයින්ඩ් ඉදලා කට්ටිය...

    උගේ මුත්‍රා ගලක් පීදිගෙන එන සීන් එකක් තියෙන්නේ .

    ඇයි බන් මිනිහෙක් බඩ රිදෙනවා වේදනාවෙන් ඉන්න කොට ඉස්පිරිතාලෙන් බලෙන් ටිකට් කප්පවන්නේ. දැන් ඒ යකා ප්‍රයිවට් ගිහින් කරගන්න මූඩ් එකේ ඉන්නේ.

    වැඩිය ඕන නෑ.. මගේ යාලුවෙක්ට, අකරතැබ්බයක් වෙලා. බෙට්ට හිර වෙච්ච සීන් එකක් (විහිලු නෙමේ යකෝ) . මාත් එතනම ඉද්දි උට ලිව්වා. වස්තියක් කරන්න ඕන කියලා. උගේ මල යද්දි හිරවෙලා..අවුට් එක එන්නැතුව.

    ඇටෙන්ඩන්ස්ලා එකෙක්වත් ලගට එන්නැ..එකෙක් ලගට ඇවිත් ඇවිත් කියනවා..සිරින්ජරයක් තියනවලු. පුලුවන් නම් ඒක පු* ඇතුලට දාලා විදගන්නලු.. ඇටෙන්ඩන් ලා අප්පිරය සීන් එකේ ඉන්නේ. ලෙඩ්ඩුන්ට අබ සරණයි.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    නෑ බන් සමහරු බෝඩින් වල ඉන්නකොට සල්ලි ගෙවන්න වෙන නිසා බොරු ලෙඩ කියලා ඇඩ්මිට් වෙනවා. කෑමත් නොමිලේ, ඉන්නත් පුළුවන් ටොයිලට් එහෙමත් තියෙනවනේ. දොස්තරලාට සැක හිතුනම එලවනවා. උඹේ යාළුවවත් එහෙම සැක හිතිලා එලවන්න ඇත්තේ. 🤷🏻‍♂️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,638
    10,209
    113
    ඒ ලෙඩේ හැටි එහෙමනම් ඒකට දෙස්තරලට කරන්න දෙයක් නෑ නේ ! චෙක් නොකරීම, බෙහෙත් නොදීම/ වැරදි ඩයග්නෝස් එකකින් වැරදි බේත් දුන්නනම් ඒක වැරදියි
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    නෑ බන් සමහරු බෝඩින් වල ඉන්නකොට සල්ලි ගෙවන්න වෙන නිසා බොරු ලෙඩ කියලා ඇඩ්මිට් වෙනවා. කෑමත් නොමිලේ, ඉන්නත් පුළුවන් ටොයිලට් එහෙමත් තියෙනවනේ. දොස්තරලාට සැක හිතුනම එලවනවා. උඹේ යාළුවවත් එහෙම සැක හිතිලා එලවන්න ඇත්තේ. 🤷🏻‍♂️
    ඉස්සර ඇග කසන කොට කැන්ඩිඩා කියලා කිරීම් එකක් තියනවා.. හොදට ගාලා ඇතිල්ලුවම කසන එක නවතිනවා...
    කැන්ඩිඩ් බී තෝත් එවගේ තමයි. කසන කොට ගානවා. කැසිල්ල නැවතුනාම එලියට දානවා ... :P
     
    • Haha
    Reactions: Candid-B

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,981
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන් සමහරු බෝඩින් වල ඉන්නකොට සල්ලි ගෙවන්න වෙන නිසා බොරු ලෙඩ කියලා ඇඩ්මිට් වෙනවා. කෑමත් නොමිලේ, ඉන්නත් පුළුවන් ටොයිලට් එහෙමත් තියෙනවනේ. දොස්තරලාට සැක හිතුනම එලවනවා. උඹේ යාළුවවත් එහෙම සැක හිතිලා එලවන්න ඇත්තේ. 🤷🏻‍♂️
    අලගොදුවෝ දෙනවා ද බත් එක්ක. එහෙනම් කේස් පුතා..... 😂 😂 😂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    නෑ බන් සමහරු බෝඩින් වල ඉන්නකොට සල්ලි ගෙවන්න වෙන නිසා බොරු ලෙඩ කියලා ඇඩ්මිට් වෙනවා. කෑමත් නොමිලේ, ඉන්නත් පුළුවන් ටොයිලට් එහෙමත් තියෙනවනේ. දොස්තරලාට සැක හිතුනම එලවනවා. උඹේ යාළුවවත් එහෙම සැක හිතිලා එලවන්න ඇත්තේ. 🤷🏻‍♂️
    ඔය වගේ එකෙක් එළකිරියෙත් ඉන්නවා නේද 🆙