අනුන්ගෙ ප්රශ්ණ හොය හොය ඉන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තොත් නරක ද? මට ප්රශ්ණයක් තියෙනවා නම් ඒක ඒ අදාළ පුද්ගලයා එක්ක මං පෞද්ගලිකව කතාබහ කරලා විසද ගන්නවා. අර කිරියෙ ඉන්න සමහරු වගේ "කිරියෙ ඉන්න මං අකමැතිම අය" කියලා ත්රෙඩ් දම දමා නාහෙන් අඩ අඩ වටේ ඉන්න මිනිස්සු එක්ක අම්ම, අප්ප මතක් කර කර බැන බැන වැළලෙන්න යන්නෙ නෑ.


