ඇයි ස්ටිමියුලස් මයින්ඩ්

gghoul

Active member
  • Sep 30, 2023
    118
    49
    28
    ඔයත් බෙහෙත් බොනවා නේද සහෝ..?
    මනෝවිද්‍යාත්මක ප්‍රක්ෂේපණය යනු මිනිසුන් තම අනවශ්‍ය සිතුවිලි, හැඟීම් හෝ චේතනාවන් අන් අයට ආරෝපණය කරන ආරක්ෂක යාන්ත්‍රණයකි. එය මිනිසුන්ට කාංසාවෙන් සහ වරදකාරිත්වයෙන් ආරක්ෂා වීමට උපකාර වන අවිඥානික ක්රියාවලියකි.

    මනෝවිද්‍යාත්මක ප්‍රක්ෂේපණයේ විවිධ රෝග ලක්ෂණ ඇත, නමුත් වඩාත් සුලභ සමහරක් ඇතුළත් වේ:

    චෝදනා කිරීම: ප්‍රක්ෂේපණය කරන පුද්ගලයින් බොහෝ විට තමන් කරන හෝ දැනෙන දේවල් කරන බවට හෝ දැනෙන බවට අන් අයට චෝදනා කළ හැකිය. නිදසුනක් වශයෙන්, තම සහකරුට වංචා කරන පුද්ගලයෙකු සහකරු තමාට ට වංචා කළ බවට චෝදනා කළ හැකිය.

    ඕනෑවට වඩා විවේචනාත්මක වීම: ප්‍රක්ෂේපණය කරන පුද්ගලයින් අන් අයව ඕනෑවට වඩා විවේචනය කළ හැකිය, විශේෂයෙන් ඔවුන්ගේ දුර්වලතා ඇති ප්‍රදේශවල. නිදසුනක් වශයෙන්, කම්මැලි පුද්ගලයෙකු අන් අය කම්මැලි බව විවේචනය කළ හැකිය.

    අන් අයගේ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට අපහසු වීම: ප්‍රක්ෂේපණය කරන පුද්ගලයින්ට අන් අයගේ දෘෂ්ටිකෝණවලින් දේවල් දැකීමට අපහසු විය හැකිය. සෑම කෙනෙකුම සිතන්නේ සහ ඔවුන් සිතන ආකාරයට දැනෙනවා යැයි ඔවුන් උපකල්පනය කළ හැකිය.

    ආරක්‍ෂාකාරී වීම: ප්‍රක්ෂේපණය කරන පුද්ගලයන් තමන්ගේ හැසිරීමට මුහුණ දෙන විට ඉතා ආරක්‍ෂාකාරී විය හැකිය. ඔවුන් වැරදි දෙයක් කරන බව පිළිගැනීමට අකමැති විය හැකි අතර ඒ වෙනුවට වරද අන් අය මත පටවනු ලැබේ.

    මනෝවිද්‍යාත්මක ප්‍රක්ෂේපණයේ උදාහරණ කිහිපයක් මෙන්න:

    කේන්ති යන කෙනෙක් අනිත් අයට තරහ යනවා කියලා චෝදනා කරන්න පුළුවන්.

    අනාරක්ෂිත යැයි හැඟෙන පුද්ගලයෙකු අන් අයට අනාරක්ෂිත යැයි චෝදනා කළ හැකිය.

    ඊර්ෂ්‍යාවෙන් පෙළෙන පුද්ගලයෙකු ඊර්ෂ්‍යා කරන බවට අන් අයට චෝදනා කළ හැකිය.

    කම්මැලි හැඟීමක් ඇති පුද්ගලයෙකු කම්මැලි යැයි අන් අයට චෝදනා කළ හැකිය.

    වංක යැයි හැඟෙන පුද්ගලයෙකු අන් අයට වංක යැයි චෝදනා කළ හැකිය.

    කෙසේ වෙතත්, ප්රක්ෂේපණය ඔබගේ සබඳතා හෝ රැකියාවේ ගැටළු ඇති කරයි නම්, වෘත්තීය උපකාර ලබා ගැනීම වැදගත් වේ. ඔබ ප්‍රක්ෂේපණය කළ හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබටම උදවු කිරීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක් තිබේ:

    ඔබේම සිතුවිලි සහ හැඟීම් ගැන දැනුවත් වන්න. ඔබට අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කරන දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. අන් අයගේ දෘෂ්ටිකෝණවලින් දේවල් බැලීමට උත්සාහ කරන්න. යමෙකු ඔවුන් හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ මන්දැයි ඔබෙන්ම අසන්න. ඔබ වැරදි වූ විට පිළිගැනීමට කැමැත්තෙන් සිටින්න. ඔබ ඔබේම හැඟීම් වෙනත් කෙනෙකුට ප්‍රක්ෂේපණය කර ඇති බව ඔබට වැටහෙන්නේ නම්, සමාව ඉල්ලන්න. ඔබේ ප්‍රක්ෂේපණය ඔබ විසින්ම කළමනාකරණය කිරීමට ඔබ අරගල කරන්නේ නම්, වෘත්තීය සහාය ලබා ගන්න. ඔබේ ප්‍රක්ෂේපන සෞඛ්‍ය සම්පන්න ලෙස හඳුනාගෙන කළමනාකරණය කරන්නේ කෙසේද යන්න චිකිත්සකයෙකුට ඔබට ඉගැන්විය හැකිය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    උබ මොනවාහරි උට දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. උබෙ පරන ෆෝන් එක, පීසී එක. රැම් එකක් එහෙම. මුකුත් ලැබෙන්නෙ නෑ කියලා තේරුනාම උබට අරිනවා, @PHBhagya මූට බනින්නෙත් ඒකනෙ.
    මට කාගෙවත් එක්ක වාද විවාද රණ්ඩු සරුවල් කරගන්න කිසිම උවමනාවක් නෑ. මාත් කිරියට එන්නෙ දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන. එහෙම වෙලත් ඉඩ ලැබෙන වෙලාවට මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා ඒක කිරියෙ කට්ටියට බලාගන්න දැම්මම තමයි අර ප්‍රශ්ණ අමතක වෙලා පොඩි හරි සහනයක් හිතට දැනෙන්නෙ. මේ වගේ සක්කිලි ගති තියෙන පුද්ගලයො හින්දා දැන්නම් කිරියත් මට එපාවෙලා තියෙන්නෙ.
     
    Last edited:

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    මට කාගෙවත් එක්ක වාද විවාද රණ්ඩු සරුවල් කරගන්න කිසිම උවමනාවක් නෑ. මාත් කිරියට එන්නෙ දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන. එහෙම වෙලත් ඉඩ ලැබෙන වෙලාවට මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා ඒක කිරියෙ කට්ටියට බලාගන්න දැම්මම තමයි අර ප්‍රශ්ණ මතක වෙලා පොඩි හරි සහනයක් හිතට දැනෙන්නෙ. මේ වගේ සක්කිලි ගති තියෙන පුද්ගලයො හින්දා දැන්නම් කිරියත් මට එපාවෙලා තියෙන්නෙ.
    Oya uba reply karanneth @Pusek ge fake ekakata kiyla uba dannawada?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    මට කාගෙවත් එක්ක වාද විවාද රණ්ඩු සරුවල් කරගන්න කිසිම උවමනාවක් නෑ. මාත් කිරියට එන්නෙ දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන. එහෙම වෙලත් ඉඩ ලැබෙන වෙලාවට මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා ඒක කිරියෙ කට්ටියට බලාගන්න දැම්මම තමයි අර ප්‍රශ්ණ මතක වෙලා පොඩි හරි සහනයක් හිතට දැනෙන්නෙ. මේ වගේ සක්කිලි ගති තියෙන පුද්ගලයො හින්දා දැන්නම් කිරියත් මට එපාවෙලා තියෙන්නෙ.
    එහෙම නෙවෙයි සහෝ කියන්නේ. ඔයාල දෙන්න තමයි මේකේ දැනට හොදම ත්‍රෙඩ් නිතරම දාන දෙන්න. ඔයාල අපේ සීනියර් අය අපි බලන් ඉන්නේ ඔයාලගේ දිහා නිතරම. එක නිසා තමයි දැක්කේ ඔය කියපු සිද්දිය.

    ඔයාල වගේ සීනියර් අය ඔහොම විරසක වෙලා ඉඳල කොහොමද? ඔයාල එකමුතුව ඉන්න ඕන නේද? ඔයාල ඔය වගේ ඉඳල අපිට පිස්සු කෙලෙඉඅ එපා කියල හරියනවද?
     
    • Like
    Reactions: elakiriaddict

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    රයිවල් සීන් එකක් වගේ දෙන්නම ත්‍රෙඩ් දාන අය, දේශපාලනය තමා 🤪

    ඒ උනාට මල්ලි එගොල්ලො යාලුවෝ මල්ලි
    මට කා එක්කවත් රයිවල් සීන් නම් නෑ මහත්තයො. මට ඉඩ ලැබෙන වෙලාවට ත්‍රෙඩ් එකක් ලියලා කිරියෙ දානවා. එච්චරයි. දේශපාලන පිල්වලට බෙදිලා අම්මා අප්පා මතක් කර කර කුණුහර්පෙන් බැනගන්න අය ගාණට මාව දාන්න එන්න එපා.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    මට කා එක්කවත් රයිවල් සීන් නම් නෑ මහත්තයො.
    ඉතින් ඇයි NTRG ගේ ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි කරන්නේ නැත්තේ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ඉතින් ඇයි NTRG ගේ ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි කරන්නේ නැත්තේ?
    ඉස්සෙල්ලා කියනවා මගේ බ්ලොග් එකේ කිරියෙ මෙම්බර්ස්ලගෙ නමින් කුණුහරුප කමෙන්ට් දැම්මෙ ඇයි කියලා? තමුසෙට මොකද්ද මාත් එක්ක තියෙන මෙච්චර අවුල? කොන්ද පණ තියෙන මිනිහෙක් නම් උත්තර දෙනවා.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    ඉස්සෙල්ලා කියනවා මගේ බ්ලොග් එකේ කිරියෙ මෙම්බර්ස්ලගෙ නමින් කුණුහරුප කමෙන්ට් දැම්මෙ ඇයි කියලා? තමුසෙට මොකද්ද මාත් එක්ක තියෙන මෙච්චර අවුල? කොන්ද පණ තියෙන මිනිහෙක් නම් උත්තර දෙනවා.
    අම්මප ඒ මම නෙවෙයි. මම අනුරාධත් නෙවෙයි.

    @Stimulus mind mindge ewa set wenne nadda :(
    ස්ටිමියුලස් මයින්ගේ එක්ව නෙවෙයි බන්. මු ස්ටිමියුලස් ගේ ඒවාට ලයික් comment කරනවා. එත් ස්ටිමියුලස් මයින්ඩ් මුගේ ඒවා පැත්ත පළාතේ යන්නේ නැ. කිසිම රිප්ලයි එකක් නැ
    ------ Post added on Sep 30, 2023 at 7:51 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ස්ටිමියුලස් මයින්ගේ එක්ව නෙවෙයි බන්. මු ස්ටිමියුලස් ගේ ඒවාට ලයික් comment කරනවා. එත් ස්ටිමියුලස් මයින්ඩ් මුගේ ඒවා පැත්ත පළාතේ යන්නේ නැ. කිසිම රිප්ලයි එකක් නැ
    ------ Post added on Sep 30, 2023 at 7:51 PM
    පෙත්ත බීලා එනවා දුවලා ගිහින්. එතකොට මං NRTG ගෙ රිප්ලයි කරලා තියෙන ත්‍රෙඩුයි, දාපු රියැක්ෂනුත් හොදට පෙනේවි. දැන් මං අහපු ප්‍රශ්ණෙට උත්තරයක් දෙනවා කෙලින් නපුංසකයෙක් නොවී අනුරාධ.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    පෙත්ත බීලා එනවා දුවලා ගිහින්. එතකොට මං NRTG ගෙ රිප්ලයි කරලා තියෙන ත්‍රෙඩුයි, දාපු රියැක්ෂනුත් හොදට පෙනේවි.
    ඔයා දාපු රිප්ලයි එකක් නැ මේ මෑත කලෙකදී අපි බලන් ඉන්නේ. දැක්කද අර සීනියර් මෙම්බර් කෙනෙක් වෙන හෙලයත් දැකල තියනව.
    අඩුම ගානේ රිඇක්ෂන් එකක්වත් නැ. තියනව නම් පෙනන්න. ඇයි ඔයා එහෙම. ඔය NTRG එක්ක මොකක් හරි තරහක් තියනවද?

    @NRTG ඔය එහෙම දෙයක් ගැන දැනුවත්ද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka
    ඔයා දාපු රිප්ලයි එකක් නැ මේ මෑත කලෙකදී අපි බලන් ඉන්නේ. දැක්කද අර සීනියර් මෙම්බර් කෙනෙක් වෙන හෙලයත් දැකල තියනව.
    අඩුම ගානේ රිඇක්ෂන් එකක්වත් නැ. තියනව නම් පෙනන්න. ඇයි ඔයා එහෙම. ඔය NTRG එක්ක මොකක් හරි තරහක් තියනවද?

    @NRTG ඔය එහෙම දෙයක් ගැන දැනුවත්ද?
    Calm Down Chill Out GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ඔයා දාපු රිප්ලයි එකක් නැ මේ මෑත කලෙකදී අපි බලන් ඉන්නේ. දැක්කද අර සීනියර් මෙම්බර් කෙනෙක් වෙන හෙලයත් දැකල තියනව.
    අඩුම ගානේ රිඇක්ෂන් එකක්වත් නැ. තියනව නම් පෙනන්න. ඇයි ඔයා එහෙම. ඔය NTRG එක්ක මොකක් හරි තරහක් තියනවද?

    @NRTG ඔය එහෙම දෙයක් ගැන දැනුවත්ද?
    NRTG මායි අතරෙ තිබ්බ මතභේද අපි කතාබස් කරලා විසදගෙන තියෙන්නෙ. මෙතන කවුද හරි, කවුද වැරදි කියන එක ගැන මං කතා කරන්න යන්නෙ නෑ. මං හොදින් දන්නවා මගේ අතින් කිරියෙ කාටවත් නරකක් වෙලා නෑ කියලා. මංමයි NRTG ට කිව්වෙ මගේ ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්නයි, රියැක්ට් කරන්නයි එපා කියලා. ඒ හින්දා තමුන් මේ අද ඊයෙ අකවුන්ට් අටවගෙන කිරියෙ මෙම්බර්ස්ලගෙ ප්‍රශ්ණ විසදන්න සමත මණ්ඩල දාන්න අවශ්‍යතාවයක් නෑ. අද ඉදලවත් නංගිටයි, අම්මටයිවත් හොදට සලකගෙන ඉන්නවා පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව බොරුවට භේදබින්න කරලා ඒක දිහා බලන් ස්වයං වින්දනේ කරන සක්කිලියෙක් නොවී. මේ මං මේ ත්‍රෙඩ් එකට දාන අන්තිම රිපලයි එක. තමුසෙලා වගේ මනෝව්‍යාධිකයො එක්ක වාද විවාද කරගන්න ගිහිල්ලා මගේ කාලෙ නාස්ති කරගන්න මට ඕනකමක් නෑ.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    අද ඉදලවත් නංගිටයි, අම්මටයිවත් හොදට සලකගෙන ඉන්නවා පාඩුවෙ ඉන්න
    මම මොකටද අනුන්ගේ නංගිලට සල කන්නේ. ඔයාට ඕනේ නම් සලකන්න.


    මංමයි NRTG ට කිව්වෙ මගේ ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්නයි, රියැක්ට් කරන්නයි එපා කියලා.
    එත් NRTG ඔයාගේ ඒවාට හැමදාම වගේ රිප්ලයි කරනවා. ඔය තමයි එයාගේ ඒවාට රිප්ලයි කරන්නේ නැත්තේ. ඔයාට ඉක්මනට කේන්ති යනවා නේද?


    මේ ත්‍රෙඩ් එකට දාන අන්තිම රිපලයි එක.
    කට උත්ටර නැති උනාම කොහොමත් රිප්ලයි කරන්නේ නැ.

    මං හොදින් දන්නවා මගේ අතින් කිරියෙ කාටවත් නරකක් වෙලා නෑ කියලා. මංමයි NRTG ට කිව්වෙ මගේ ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්නයි, රියැක්ට් කරන්නයි එපා කියලා.
    @NRTG මේක ඇත්තද? මෙහෙම කිව්වනම් එකට හේතුව මොකද්ද?
    ------ Post added on Sep 30, 2023 at 8:30 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka


    @NRTG මේක ඇත්තද? මෙහෙම කිව්වනම් එකට හේතුව මොකද්ද?
    ------ Post added on Sep 30, 2023 at 8:30 PM
    ඔය පරණ කතා මචන් ඔව්වා අල්ලලා දාන්න මේ තියන ත්‍රෙඩ් එකක් බලාගෙන ආතල් එකේ ඉමු. :love2: 🙏