රේගුව සහ දේශීය අදායම් දෙපාර්මේන්තුව, හොර ගුහාවන්ය - IMF

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    IMF has very strong words about the Corruption in Sri Lanka's Inland Revenue Department and the Customs.

    ශ්‍රී ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු (දේශීය අදායම් දෙපාර්මේන්තුව හා ශ්‍රී ලංකා රේගුව) තුල කිසිදු ආකාරයේ දුෂණයට එරෙහි සංස්කෘතියක් නොපවතින අතර ඉහළ පරිපාලනය ඇතුළු සෑම තරාතිරමකම දූෂණය මුල් බැස ගෙන ඇත.

    මෙම ආයතන තුල උසස්වීම් සම්පුර්ණයෙන්ම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වන අතර කුසලතාව, හෝ නායකත්ව හැකියාව, හෝ පුද්ගලයා කිසියම් ආකාරයකින් දුෂිතද යන්න සලකා නොබැලේ.

    රේගු සහ දේශීය අදායම් දෙපාර්මේන්තු නිලධාරීන් ඔවුන්ගේ එම දෙපාර්මේන්තු තුල කිසිදු අවධානමකින් තොරව සිදුවන දූෂණයේ ඉහවහා ගිය තත්වය පිළිගනී. එමෙන්ම දුෂණය සම්බන්ධ චෝදනා වලදී ප්‍රතිවිපාක නොතිබෙන තරම්ය. - IMF

    "There is virtually no culture of integrity observed [in IRD & Customs], with corruption allegedly found at every level – including top management. " - Writes IMF

    "There is virtually no culture of integrity observed, with corruption allegedly found at every level – including top management. In fact, promotions are almost exclusively based on seniority with no regard to merit, skill, or leadership ability, or whether the person has compromised integrity in any way."

    "Both Customs and IRD officials acknowledge the rampant state of corruption in their institutions with little risk or consequence of exposure, and similarly few if any consequences when corruption allegations are made."

    not to miss any stories join our WhatsApp group:
    https://go.numbers.lk/whatsapp

    #SriLanka #SLCustoms #IRD

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Owa wenne na

    IMF eken kiyala thiyenawa

    hama project ekakama details danna kiyala website ekaka

    ewa nam wenne na.

    IMF kiwwa kiyala minissunge dewalwalata nam widinawa mun
     
    • Like
    Reactions: Draco Malfoy

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    business karayo karanne adu tax ganak ena widiyata file eka hada gannna eka me pakayalata 15k 20k deela

    wenama firm hadan thiyenne un oka karannama...... :rofl: :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,910
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF has very strong words about the Corruption in Sri Lanka's Inland Revenue Department and the Customs.

    ශ්‍රී ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු (දේශීය අදායම් දෙපාර්මේන්තුව හා ශ්‍රී ලංකා රේගුව) තුල කිසිදු ආකාරයේ දුෂණයට එරෙහි සංස්කෘතියක් නොපවතින අතර ඉහළ පරිපාලනය ඇතුළු සෑම තරාතිරමකම දූෂණය මුල් බැස ගෙන ඇත.

    මෙම ආයතන තුල උසස්වීම් සම්පුර්ණයෙන්ම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වන අතර කුසලතාව, හෝ නායකත්ව හැකියාව, හෝ පුද්ගලයා කිසියම් ආකාරයකින් දුෂිතද යන්න සලකා නොබැලේ.

    රේගු සහ දේශීය අදායම් දෙපාර්මේන්තු නිලධාරීන් ඔවුන්ගේ එම දෙපාර්මේන්තු තුල කිසිදු අවධානමකින් තොරව සිදුවන දූෂණයේ ඉහවහා ගිය තත්වය පිළිගනී. එමෙන්ම දුෂණය සම්බන්ධ චෝදනා වලදී ප්‍රතිවිපාක නොතිබෙන තරම්ය. - IMF

    "There is virtually no culture of integrity observed [in IRD & Customs], with corruption allegedly found at every level – including top management. " - Writes IMF

    "There is virtually no culture of integrity observed, with corruption allegedly found at every level – including top management. In fact, promotions are almost exclusively based on seniority with no regard to merit, skill, or leadership ability, or whether the person has compromised integrity in any way."

    "Both Customs and IRD officials acknowledge the rampant state of corruption in their institutions with little risk or consequence of exposure, and similarly few if any consequences when corruption allegations are made."

    not to miss any stories join our WhatsApp group:
    https://go.numbers.lk/whatsapp

    #SriLanka #SLCustoms #IRD

    මේකට ආණ්ඩුවේ ප්‍රතිචාරය දැක්කද? :-D :-D
    https://nethnews.lk/article/107883

    කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරඟ විභායකින් සහකාර රේගු අධිකාරීවරුන් 138 දෙනෙකු සහ රේගු පරීක්ෂකවරුන් 45 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    මේකට ආණ්ඩුවේ ප්‍රතිචාරය දැක්කද? :-D :-D
    https://nethnews.lk/article/107883

    කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරඟ විභායකින් සහකාර රේගු අධිකාරීවරුන් 138 දෙනෙකු සහ රේගු පරීක්ෂකවරුන් 45 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    උන් ඒකෙනුත් කනෙන් රිංගලා රේප් කරන්න විදිහක් හොයාගත්තා 🤣
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,910
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් ඒකෙනුත් කනෙන් රිංගලා රේප් කරන්න විදිහක් හොයාගත්තා 🤣
    ඔය දුෂණ විරෝධී පනත් ගෙනාවට එකෙකුටවත් තාම ක්‍රියාත්මක වුනේ නෑ

    මුන් ඉන්නෙ තනිකරම IMF එක රවට්ටන අදහසක