කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    එලකිරියේ හැමෝටම බලාගන්න කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දීපු ප්‍රසිද්ධ නඩු තීන්දු මේකේ දාගෙන යමල්ලා මචන්.
    එතුමා රටට කරන සේවයට අධිකරණ අමාථයන්ශේ පිලිරුවක් හදන්න ඕනි.
     
    Morbius

    Well-known member
  • මොකද්ද එයාගෙ විශේෂත්වය. ටිකක් නම නම් අහලා පුරුදුයි නිවුස් වලට
    රාජපක්ෂලගේ බයියෙක්නේ. අලි පැටියෙක් තියන් ඉදලා ඕකට කේස් එකකුත් පත්තු උනා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කුමන අවස්ථාවන් අදාළ වන්නේ ද.?

    St. James evening post නඩුවේදී මෙහි ප්‍රධාන කොටස් 03ක් දක්වා තිබේ.

    😁විභාග වන නඩු තටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීම..

    😬අධිකරණය හා විනිසුරුවරු විවේචනය කිරීම.

    🙄අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ වලට අදහස් දැක්වීම හා විවේචනය කිරීම.

    ඕවා කියන්න ගිහිල්ලා අල්ලාගෙන යාවිද දන්නෑ :no:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකද්ද එයාගෙ විශේෂත්වය. ටිකක් නම නම් අහලා පුරුදුයි නිවුස් වලට
    උබ මස්සිනාට විරුද්ධව දාපු දූෂන නඩුවට මොකද උනේ රහල්
     
    • Like
    Reactions: dhanuka1990

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    කම්බ හොරුන්ව නිදොස් කොට නිදහස් කරන්නේ, උන්ට විරුද්ධව තියෙන නඩු නිෂ්ප්‍රභ කරන්නේ කව්ද ඉතිං :rolleyes:
    ඔන්න අපි නං දන්නේ නෑ 🤷‍♂️
     
    • Like
    Reactions: dhanuka1990

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගූගල් සර්ච් කරාම එන්නෙ මේ පින්තූර තමයි. ආගමට දහමට ලැදි සත්පුරුශයන් ආශ්‍රය කරන ඩයල් එකක් වගේ

    do9ers9gs5n91.jpg

    ha56grags5n91.jpg

    zonyvf8gs5n91.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගූගල් සර්ච් කරාම එන්නෙ මේ පින්තූර තමයි. ආගමට දහමට ලැදි සත්පුරුශයන් ආශ්‍රය කරන ඩයල් එකක් වගේ

    do9ers9gs5n91.jpg

    ha56grags5n91.jpg

    zonyvf8gs5n91.jpg

    හෙන භයානක තත්වයක් නේද
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    කබ්රාල් - ලලිත් නිදොස් කොට නිදහස් - ඇමරිකානු ඩොලර් මිලියන 6.5​

    ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.

    එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් වගඋත්තරකාර පාර්ශ්වය නිදහස් කළ අධිකරණය, එම නඩුව නිශ්ප්‍රභ කළේය.

    මෙම පුද්ගලික පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ, නාලන්දාරාම, නුගේගොඩ ලිපිනැති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසිනි.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එකවකට එනම් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමරිකානු සී. අයි. ඒ. ඔත්තු සේවයේ නියුතව සිටි ඉමාඩ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බවට සදහන් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කර තිබිණී.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ලගදිම සොට් එක හම්ම්බවෙන ත්‍රෙඩ් එකක් .

    ජයෙන් ජය..
     
    • Like
    Reactions: dhanuka1990

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව

    හරිනේ, ඔය හුකලා තියෙන්නේ ගානට...
     
    • Like
    Reactions: dhanuka1990

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට කලින් එළකිරියේ පෝස්ට් එකක් දාපු එකෙකුට SLT එකෙන් නඩු දාල අන්තිමට GT අයිය ඌව පොලිසියට අල්ලලා දුන්න
     
    • Wow
    Reactions: Asmodeus

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මීට කලින් එළකිරියේ පෝස්ට් එකක් දාපු එකෙකුට SLT එකෙන් නඩු දාල අන්තිමට GT අයිය ඌව පොලිසියට අල්ලලා දුන්න
    ලගදිම සොට් එක හම්ම්බවෙන ත්‍රෙඩ් එකක් .

    ජයෙන් ජය..
    ඌ ලොල්ලෙක්ද එහෙම වැඩ කරන්න