කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ඌ ලොල්ලෙක්ද එහෙම වැඩ කරන්න
    මම කිව්වේ ත්‍රෙඩ් දාපු එකයි GTZ උන්නසෙයි ලගදීම කුරු ගණන් කරයි කියලා
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    oya phone verify karala, proxy eken nathuwa enna issella.
    mokada lankawe neethiyen public usawiya, winisuru gath theerana wiwechanaya karanna baha.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    oya phone verify karala, proxy eken nathuwa enna issella.
    mokada lankawe neethiyen public usawiya, winisuru gath theerana wiwechanaya karanna baha.
    ඇවිල්ලා ඇවිල්ලා ස්පෑම්චෙක් අයියා ඇවිල්ලා...
    වරෙල්ලා වරෙල්ලා ගිය දවස් ටිකේ වෙච්ච එව්වා කියන්න වරෙල්ලා...
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    තිලින ගමගේ මහත්තයා අවංක කෙනෙක් පුතේ
    හැම අදිකරනේටම අවශ්‍ය ඒ වගේ අයයි පුතේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තිලින ගමගේ මහත්තයා අවංක කෙනෙක් පුතේ
    හැම අදිකරනේටම අවශ්‍ය ඒ වගේ අයයි පුතේ
    මේකට React කරන්න බයයි... 😑
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    හරක් කටාට CID කැන්ටිමෙන් සවසට කෑම ගන්න අවසර හිමි වෙයි!





    ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් සැකකරුට ඔහු රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි ආපන ශාලාවෙන් සවස ආහාර ලබා ගැනීමට අවසර හිමිවී තිබෙනවා.

    කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතායි ඊයේ මෙම නියෝගය ලබාදී ඇත්තේ.

    මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

    හරක් කටා නම් සැකකරු මේවන විට දත් කැක්කුමකින් පීඩා විඳින බවටයි නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වාදී ඇත්තේ.

    කරුණු සලකා බැලූ අධිකරණය අදාළ නියෝගය ලබාදී ඇති අතර මෙම නියෝගය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසට ද නියෝග කෙරුණා.





    ඇම්ඩින් ලොක්කා මාව 4 වෙනි තට්ටුවට එක්කගෙන ගියා. සතියකට පස්සේ ආවේ
    ------ Post added on Oct 13, 2023 at 10:55 AM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කුමන අවස්ථාවන් අදාළ වන්නේ ද.?

    St. James evening post නඩුවේදී මෙහි ප්‍රධාන කොටස් 03ක් දක්වා තිබේ.

    😁විභාග වන නඩු තටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීම..

    😬අධිකරණය හා විනිසුරුවරු විවේචනය කිරීම.

    🙄අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ වලට අදහස් දැක්වීම හා විවේචනය කිරීම.

    ඕවා කියන්න ගිහිල්ලා අල්ලාගෙන යාවිද දන්නෑ :no:

    මේ දවස් වල පොලිසියට තියෙන ලොකුම වැඩේ සෝශල් මීඩියා වලට කෙලින එක
    නිකන් ටිංකිරි ගාගන්නෙ නැතුව ඉන්න ළමයි
    මෙව්ව මේකෙ කතා කරා කියල මොකක් වත් වෙනස් වෙන්නෙ නෑ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    හරක් කටාට-කුඩු සලිඳුට සුපිරි කෑම කන්න අවසර
    whatsapp sharing button



    (නිමන්ති රණසිංහ)
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිදු මල්ෂක නොහොත් ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාර පාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18) අවසර ලබා දුන්නේය.
    සැකකරු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධරයකු මගින් එම ආහාර පාන ලබාගැනීමට කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
    සැකකාර නඳුන් චින්තක සහ සළිදු මල්ෂක යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
    සැකකරුවන් වෙනුවන් නිතීඥ සංජය ආරියදාස, නිතීඥ ජාලිය සමරසිංහ සහ නිතීඥ ඉවෝන් නිරාශා යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් සදහන් කළේ තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාර පාන ප්‍රමාණවත් නොවන බවය. ඒ හේතුවෙන් පිටතින් ආහාර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී නිතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලුහ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම ඉල්ලීම්වලට ඉඩ ලබා දුන්නේය.
    මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
    මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් ජනාරි මස 01 වැනිදාය.