Tv වැඩ්ඩෝ වරෙව්...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මා ගාව තියෙනවා මෙන්න මේ ටීවී එක

    Hisense Roku 43 Inch R43A7200GTUK Smart 4K LED Freeview TV​


    IMG_1917.jpeg


    ප්‍රශ්නේ මේකයි UHD Live stream Channel බලද්දී ටීවී එක ඩාර්ක් වෙනවා වගේ. Live HD තරම් කොලිටි නෑ..එලිය මදි. UHD live බලන්න ඕන කරන ඔක්කොම ස්පෙක්ස් තියනවා මේ ටීවී එකේ.. නෙට් එකේ හැමතැනම කරක් ගහලා solution එකක් හෙව්වා. හම්බුනේ නෑ. දන්න එකෙක් කියපන්කෝ කොහොමද හදාගන්නේ කියලා. World cup බලන්න UHD Channel ගත්තේ... 😏😏😏
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113
    Mage idea Eka nam poddak balanna Eco Mode/Power save on wela da kyla mage nam normal led tv eco mode ekedi dark wenwa