මචන් Lg tv එකක්ද හොද Hisence tv එකක්ද? අවුල මේකයි LG එක 43inch full hd එකක් hisence එක 43inch 4k එකක්. Full hd වලට වඩා අනිවා 4k quality කියලා දන්නවා. ඒත් hisence ලගේ 4k technology එක LG ලගේ full hd එකත් එක්ක කොම්පෙයා කරන්න පුලුවන්ද? දෙකම එකම ගනන් lg එක ටිකක් වැඩී full hd වුනාට. TV ඔස්තාර්ලා කියන්න බලන්න. මට නෙට්ෆ්ලික්ස්, youtube වගේ දේවල් වලට ඕන.
මෙන්න මේකයී මොඩල් දෙක
-
-
මෙන්න මේකයී මොඩල් දෙක
-
LG 43LM6300 Smart Full HD HDR LED Freeview TV
-