ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණේ.

    ඉන්දික තොටවත්තට අද (06) දිනයේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දුරකථනය ඔස්සේ දැනුම්දීමක් සිදුකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ

    https://madyawediya.lk/2023/10/06/ජ...Ik7WSiYXOBW6krEtsG9pLwhmFWSNCh-qQJ3OXYGiTFTiw.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    තොටවත්ත⁣ ගේ කොච්චර කතා තිබ්බත්, හැබැයි මූ ප්‍රශ්න කරන හා නගන කතා වල පොයින්ට් එකක් තියනවා. අනිත් උන් වගේ නෙවෙයි ආගමික පොත් "අහලා" ඒවා අකුරට මතක තියාගෙන කතා කරන්නේ. ඒ නිසා මුට ඕනා එකකට කියතැහැකි මේ පොතේනේ තිබ්බේ කියලා

    මේකටත් ICCPR ගියොත් උසාවියේ තියෙන නඩුව බලන්න යන්න ආසයි. සුපිරි තීන්දුවක් වෙනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තොටවත්ත⁣ ගේ කොච්චර කතා තිබ්බත්, හැබැයි මූ ප්‍රශ්න කරන හා නගන කතා වල පොයින්ට් එකක් තියනවා. අනිත් උන් වගේ නෙවෙයි ආගමික පොත් "අහලා" ඒවා අකුරට මතක තියාගෙන කතා කරන්නේ. ඒ නිසා මුට ඕනා එකකට කියතැහැකි මේ පොතේනේ තිබ්බේ කියලා

    මේකටත් ICCPR ගියොත් උසාවියේ තියෙන නඩුව බලන්න යන්න ආසයි. සුපිරි තීන්දුවක් වෙනවා.
    ow u point ekata katha karanawa

    උඹට අපහස කරාට මැලේසියා ඉඳන් ලංකාවට ආපු එකෙක් arrest කරලා TV එකේ ගියා තව කිහිප දෙනෙක් ගැන ගියා ,ඊට පස්සේ ඉබේම අඩු උනා ඉස්සර තරම් social media වල උඹට අපහාස කරන එක ,
    අල්ලපු උන්ට උසාවියෙන් උන දේ දන්නේ නැහැ , එත් බය තමයි වැදගත්ම.

    owat
    hqdefault-1-jpg.120900
     
    • Wow
    • Like
    Reactions: Ulti and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    කියන කතාව සම්පුර්ණයෙන්ම පොයින්ට් එකට ඉදිරිපත් කරනවා සහ එකගයි . හැබැයි එකේ තිරනාටකය කවුරුද කියන එක තමයි හරියටම හොයා ගන්න ඕනේ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    තොටවත්ත⁣ ගේ කොච්චර කතා තිබ්බත්, හැබැයි මූ ප්‍රශ්න කරන හා නගන කතා වල පොයින්ට් එකක් තියනවා. අනිත් උන් වගේ නෙවෙයි ආගමික පොත් "අහලා" ඒවා අකුරට මතක තියාගෙන කතා කරන්නේ. ඒ නිසා මුට ඕනා එකකට කියතැහැකි මේ පොතේනේ තිබ්බේ කියලා

    මේකටත් ICCPR ගියොත් උසාවියේ තියෙන නඩුව බලන්න යන්න ආසයි. සුපිරි තීන්දුවක් වෙනවා.
    උගෙන් ප්‍රශ්න අහන එකා ලෙප්ට් :lol:
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුල් කාලේ සිරසේ කරපු නාට්ටියෙ හැටියට මේකත් නාට්ටියක් නොවී තියෙන්න බෑ
     
    • Like
    Reactions: NRTG