Pixel 8 and Pixel 8 Pro Camera ❤️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,790
    98,894
    113
    සෝශල් මිඩියා කියන්නෙ තනිකරම බොරු තමා නේ එතකොට තව ටික කාලයක් ගියාම. :(
     
    • Like
    Reactions: JohnWatson99

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අාපු ගමන් ඕවා අරන් ලෙඩ තියෙනව කියල නහයෙන් අඬපන්..🤗
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,790
    98,894
    113
    ඔය කිව්වේ ගොනා කථාවක්.මේ චීන කොපිද මැට්ටෝ.🤣

    https://www.phonearena.com/news/Pix...g-mess-but-Google-doesnt-really-care_id145455

    https://www.tomsguide.com/news/iphone-15-problems-all-the-biggest-issues-so-far
    අනිවා ඉතින් ඔය චීන්නු උන්ගේ factory වල කෙලින පිස්සු නිසා වෙච්ච අවුල් නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවා ඉතින් ඔය චීන්නු උන්ගේ factory වල කෙලින පිස්සු නිසා වෙච්ච අවුල් නේ

    Google pixel 7/ Iphone 15 හැදුවේ චීනෙද මෝඩයෝ?🤣

    MEPCGY4_o.png


    https://www.indiatimes.com/worth/ne...cey-expensive-being-made-in-india-615944.html
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පික්සල් එකක් ගන්න සෑහෙන ආසාවෙන් හිටියේ.. ඒත් අහන අහන එකා කියනවනේ ගන්න එපා, සිග්නල් කේස් එනවා කියලා.. :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,790
    98,894
    113
    පික්සල් එකක් ගන්න සෑහෙන ආසාවෙන් හිටියේ.. ඒත් අහන අහන එකා කියනවනේ ගන්න එපා, සිග්නල් කේස් එනවා කියලා.. :(
    මාත්. කැමරාව තමා මට පොඩ්ඩක් අවුල් උනේ. Samsung ultra එක එක්ක බැලුවම මේකේ කැමරා එක මදි වගේ. ගාණත් ලොකු වෙනසක් නෑ ඒ රේන්ජ් එකත් එක්ක බලද්දි

    දැන් ඵහෙමවත් කියල දුක තුනී කරගනින්..100% සිරි ලංකන්.🤣🤣
    උබ කලවම්ද එතකොට 🤭🤭
    ------ Post added on Oct 7, 2023 at 11:02 AM
     
    • Like
    Reactions: Night Rider