බයියෝ තමා දැන් මරලා හරි ගන්න ෆයිට් කරොත්ෆුල් වයිප් අවුට් කරලා දැම්මනම් ඉවරයි රෙද්ද . හිගන්නගේ තුවාලේ වගේ මේ යුද්දේ . උන් අනික් රටවල යුද්ධ මොසාඩ් දාගෙන වකූර් කරනවා උන්ගේ එක ගහලා ඉවර කරන් නැ . ඉවසුවා ඇති සමුල ඝාතනය කරනු , මැදපෙරදිග යුද්ධයක් ඇති කරමු .
අප්‍රිකාවේ යුද්ධයක්
යුරෝපේ යුද්ධයක්
මැදපෙරදිග යුද්ධයක්
ආසියාවේ එකක් විතරයි අඩු
E porcupine marela godak kalදකුණු අප්රිකාවත් ගහලා ලංකාවට ඇප නැතිවෙන්න
surprise attack
ටිකක් යොම් කිපූර් වෝ ඒක වගේ..සමහර එවුන් මැරුම් කාලා තියෙන්නේ යට ඇඳුම් පිටින්
බයියන්නත් විකල්පයල් නෑ , ගෝඨා වගේ පැනලා යන්න ඕනේ , එක්කෝ උතුරු කොරියාව , එක්කෝ හොන්ඩුරාස් . මීට වඩා විකල්පයක් නෑබයියෝ තමා දැන් මරලා හරි ගන්න ෆයිට් කරොත්