Breaking: Hamas Attacks And Enters Israel

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,817
    49,106
    113
    සේදවත්ත
    ෆුල් වයිප් අවුට් කරලා දැම්මනම් ඉවරයි රෙද්ද . හිගන්නගේ තුවාලේ වගේ මේ යුද්දේ . උන් අනික් රටවල යුද්ධ මොසාඩ් දාගෙන වකූර් කරනවා උන්ගේ එක ගහලා ඉවර කරන් නැ . ඉවසුවා ඇති සමුල ඝාතනය කරනු , මැදපෙරදිග යුද්ධයක් ඇති කරමු .

    අප්‍රිකාවේ යුද්ධයක්
    යුරෝපේ යුද්ධයක්
    මැදපෙරදිග යුද්ධයක්
    ආසියාවේ එකක් විතරයි අඩු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,775
    98,856
    113
    ෆුල් වයිප් අවුට් කරලා දැම්මනම් ඉවරයි රෙද්ද . හිගන්නගේ තුවාලේ වගේ මේ යුද්දේ . උන් අනික් රටවල යුද්ධ මොසාඩ් දාගෙන වකූර් කරනවා උන්ගේ එක ගහලා ඉවර කරන් නැ . ඉවසුවා ඇති සමුල ඝාතනය කරනු , මැදපෙරදිග යුද්ධයක් ඇති කරමු .

    අප්‍රිකාවේ යුද්ධයක්
    යුරෝපේ යුද්ධයක්
    මැදපෙරදිග යුද්ධයක්
    ආසියාවේ එකක් විතරයි අඩු
    බයියෝ තමා දැන් මරලා හරි ගන්න ෆයිට් කරොත්
     
    • Like
    • Sad
    Reactions: dayt0na and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,821
    198,003
    113
    Colombo, Sri Lanka
    හමාස් කාරයෝ පොලියත් එක්ක කයි. මොකද ගොඩක් බටහිර රටවල් රහසිගතව හරි ඉශ්‍රයෙල් වලට් උදව් කරයි. මේකත් සෑහෙන්න කාලයක් ඇදෙන යුද්දයක් වෙයි

    ලංකාවේ තත්වේ
    ඝාසා තිරයේ නොසන්සුන් තාවය නිසා....
    නුවර එලිය දඹුල්ල එළවලු මිල අහස උසට නග්ගයි
    ප්ලේන්ටියේ කොත්තුවේ ගාන ඉහල යයි
    කරන්ට් බිල වැඩි කරන්න වෙනවා යයි කාංචන කියයි
    ගෑස් මිල දෙගුණයක් විතර නග්ගයි
    බස් ගාස්ත්ව වැඩිකරන්න වෙයි කියලා ගැමුණු කියයි
    බිත්තර සහ කුකුල්මස් මිල නැවතත් ඉහල නග්ගයි

    දන්නවනේ අපේ රට අය්යලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    surprise attack

    ටිකක් යොම් කිපූර් වෝ ඒක වගේ..සමහර එවුන් මැරුම් කාලා තියෙන්නේ යට ඇඳුම් පිටින්


    ඒක අතකට ඊශ්‍රායලය විහිළුවක් බනි ඔච්චර වෙපොන්ස් තියීගෙන ඉන්න හමුදාවකට මෝටර් සයිකල් වලින් ආපු කොල්ලො ටිකක් ගහලා යනවා 🤔
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,106
    113
    සේදවත්ත
    බයියෝ තමා දැන් මරලා හරි ගන්න ෆයිට් කරොත්
    බයියන්නත් විකල්පයල් නෑ , ගෝඨා වගේ පැනලා යන්න ඕනේ , එක්කෝ උතුරු කොරියාව , එක්කෝ හොන්ඩුරාස් . මීට වඩා විකල්පයක් නෑ
     
    • Like
    Reactions: NRTG