Singapore experience හොදයි. ඊට පස්සේ ausi/europ පැන්න හැකිSingapore ජොබ් කරන්න හොද රටක්ද මචන් දන්නැති නිසා අහන්නේ. මොකද මම වැඩිය දැකලා නැහැ Singapore වලට ජොබ් වලට යන්න ගොඩක් කට්ටිය උනන්දු වෙනවා
එක්ස්පිරියන්ස් වලට හොඳයි..Singapore ජොබ් කරන්න හොද රටක්ද මචන් දන්නැති නිසා අහන්නේ. මොකද මම වැඩිය දැකලා නැහැ Singapore වලට ජොබ් වලට යන්න ගොඩක් කට්ටිය උනන්දු වෙනවා
Singapore experience හොදයි. ඊට පස්සේ ausi/europ පැන්න හැකි
තැන්ක්ස් මචන්ලාඑක්ස්පිරියන්ස් වලට හොඳයි..
යුරෝප් වලට වඩා ටැක්ස් අඩුයි සල්ලි ඉතුරු කරගන්න ඕන කෙනෙක්ට..
බොහෝ විට සේෆ්..
ලංකාවට ඉක්මනට එන්න පුළුවන්..
පොඩි අවලකට තියෙන්නේ ගොඩක් company වල වර්ක් ලයිෆ් බැලන්ස් එක මදි. සිටිසන්ෂිප්, පී ආර් ගන්න අමාරුයි...
Mage yaluwo godak innwa.. un nam kiyanwa hoday kiyala.. accomodations walata tikak wiyadama wadi lu..Singapore ජොබ් කරන්න හොද රටක්ද මචන් දන්නැති නිසා අහන්නේ. මොකද මම වැඩිය දැකලා නැහැ Singapore වලට ජොබ් වලට යන්න ගොඩක් කට්ටිය උනන්දු වෙනවා
honda ratak more than 12hours wada karanna kamati untaSingapore ජොබ් කරන්න හොද රටක්ද මචන් දන්නැති නිසා අහන්නේ. මොකද මම වැඩිය දැකලා නැහැ Singapore වලට ජොබ් වලට යන්න ගොඩක් කට්ටිය උනන්දු වෙනවා
Mage yaluwo godak innwa.. un nam kiyanwa hoday kiyala.. accomodations walata tikak wiyadama wadi lu..
masa 2 /3 sarayak samaharu lankawata awith yanwa..
Thanks Bro......honda ratak more than 12hours wada karanna kamati unta![]()
![]()
![]()
Indeed, LinkedInSingapore IT jobs inna aya, monawada websites job hoyagnna puluwan visa sponsorship ekka.