ලොකු salary ගත්තෙ නැතත් Banks , marketing , sales වගේ non it jobs කරන එවුන් පට්ට chill එකේ සැපේ ඉන්නව නේද එලියට ගිහිල්ලා
It job කරන උන්ගෙ social life එකක් නෑනේද
It job කරන උන්ගෙ social life එකක් නෑනේද
Kumakda wisadumaatta kathawa. anith un yaluwo ekka hasawata set wela full athal eke innawa. hugak IT un 8-5 job, gedara gihin aye freelancing. time neh anith evata
Godak IT unta anxiety issues thiyanva (including Me)... E nisa office ekk athulata wela computer eke ellila inna eka aathal okkotama wada...විශේෂ වෙනසක් නැහැ.
social life එකට ආස නැති අය ඉන්නවා, social skills නැති නිසා society එකට expose වෙන්න insecure අය ඉන්නවා, anxiety issues නිසා society එකට expose වෙන්න බය අය ඉන්නවා. ආස වුනත් වෙලාව/ ආර්ථික පහසුකම් නැති අය ඉන්නවා.
රැකියාව අදාල නැහැ.
Sira seen ekahappening වෙන්න උන් සාමාන්‍ය මිනිස්සු වෙන්න එපැයි. IT ඉන්න ඔක්කොම උන් මහ track ඩයල්. කෙල්ලෙක් එක්ක කතා කරන්න දන්නෙ නෑ. මිනිස්සු ඉන්න තැනක ගිහින් socialize වෙන්න දන්නෙ නෑ. my name is khan වගේ මන්ද බුද්දික ඩයල්
සාමාන්යෙන් ලක්ශ 2ක පන්නල හොයන්න පුලුවන්. ඒ වගේම ගෙදර ඉදන් වැඩ කරලත් ඔහොම හොයන්න පුලුවන්. දැන් අපිට ඉන්න ගොඩක් රෙප්ල එන්නෙ නෑ. ලිස්ට් එක වට්සැප් කරල ඕඩර් එක ගන්නෙ. අපිට ඕඩර් එක අමතක උනොත් උන් කෝල් කරල හෙට ලොරියක් එනව කියල ඕඩරේ මතක් කරල ගන්නව. රෑ 11ට 12 ට හරි ඕඩරේ ගන්නව කෝල් කරල, මාස 2-3කට සැරයක් විසිට් කරල අඩුපාඩු බලල හදල දෙනව. කම්පැනි ගොඩක් නිසා අපිට ගානක් නෑ. රෙප්ල ගොඩක් ඉන්නවනෙ තව සමහරු හවස ආවාම අපිම කියනව වට්සැප් කරල ඕඩරේ ගන්න දැන් කරදරයි කියල. පැනඩෝල් උන්, රෙප්ල ඔය ගෙදර ඉදන් කරන වැඩේ නවත්තන්න ඕඩරේ සිස්ටම් ගහන්න පුලුවන් අදාල ප්ලේස් එකට විසිට් කරල 50m රේඩියස් එකෙන් විතරයි කියල සිස්ටම් හැදුව. ඒකෙන් උනේ සෙනග වැඩි වෙලාවට රෙප් රස්තියාදු වෙලා ඕඩරේ ගන්න බැරුව ඉදල ඊලග ලෝකේශන් එකට විසිට් කරගන්න ටයිම් මදි වෙලා උන්ගෙ ලොරියට අදාලව තියෙන රූට් එක කවර් කරගන්න බැරි වෙලා බඩු බෙදාගන්න බැරි උනා. අපිටත් දෙතුන් වතාවක් බඩු එන්නෙ නැති උනා. දැන් ඒක අකුලගෙන ඉන්නෙ.ලංකාවේ උන් තමයි ජොබ් එකෙන් තත්ත්වේ මනින්නේ. හැම එකාම දැන් සල්ලි නිසා රැල්ලට SE, iTකරා. ඒත් බහුතරයක් ඉන්නේ ස්ටෙස් එකෙන්.
මම අදුරන පොඩි කොල්ලෙක් ඉන්නවා. ඌ පාමසි රෙප් කෙනෙක්. පඩියයි, කමිෂන් එක්ක ලක්‍ෂ 3 පන්නලා ගේමක් නැතුව හොයනවා. ඌ කියපු විදියට මාස 3ක් විතර යනකල් පාමසි ටික ලයින් කරගන්න කට්ටක් කන්න වෙනවා. ඊට පස්සේ දවස ගානේ යන්න ඕනිත් නෑ. ඕඩර් එක කෝල් කරලා හරි වට්ස් ඇප් කරගෙන අහගෙන කම්පැණිය හරහා බඩු යවනවා. මූ ඉන්නෙම ගෙදර. සතියකට සැරයක් ඔෆිස් යනවා. සමහර මාසෙට දවස් දෙකක් දාගෙන චෙක් එකතු කරන්න යනවා. ඒ ඇරෙන්න මූ හොදට කාලා බීලා ආතල් එකේ ඉන්නවා. උදේ කැමති වෙලාවක නැගිටිනවා. ඌට ප්‍රමෝෂන් එකක් ලැබිලා තිබුනා උන්ගෙම ඔෆිස් එකේ මැනේජර් කෙනෙක් විදියට. ඒත් මූ ඒකට යන්න කැමති නෑ. එහෙම ගියොත් ඌටකමිෂන්වත් නෑ. මූ එන්න එන්න පාමසි ප්‍රමාණේ සහ සේල්ස් වැඩි කර ගත්තම මූට තව ටික දවසකින් ලක්‍ෂ 5 පන්නන එක ගේමක් නෑ.
තව කෙනෙක් ඉන්නවා. ඌ හොදට ඉගෙන ගත්ත එකෙක්. ඌට ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න අකමැති කෙනෙක්. ඌ ලක්‍ෂක් විතර පඩි ගෙවපු ප්‍රයිවට් ජොබකින් අයින් වෙලා රු 40000 පඩියට රජයේ ජොබ් එකක් කරන්න ගිය. දැන් ඌ 8-4.30 වැඩ. සෙනසුරාද ඉරිදා ගෙදර. මූ හවස 6.30 ඉදන් ගනිතය ගෘප් ක්ලාස් කරනව. සෙනසුරාදා ඉරිදත් ක්ලාස් කරනවා. දැන් මූ රජයේ පඩීය වගේ 5 ගුනයක් විතර ක්ලාස් කරලා හොයනවා. ගොඩක් මිනිස්සු තත්ත්වේ පෙන්නන්න ජොබ් කරන්නේ. මේ උදාහරණ දෙක දිහා බලපන්. අපි හිතනවට වඩා සමහර මිනිස්සු ජීවිතෙයි, ආර්ථිකෙයි ලස්සනට බැලන්ස් කරනවා . අනිත් උන් මොන කතා කිව්වත් උන්ට අදාළ නෑ. රජයේ ජොබ් එකට ගිය කොල්ලාව ගෙදර උන් මැරුවේ නැති එක විතරයි. ඒ තරම්ට බැන්නා.
real estate වලට saas app එකක් හැදුවොත් ඒකට calorie count කරන tool එකක් දාන ජාතියේ බඩුSira seen eka