මචෝ හොදම Zombie Movies මොනවද.
මේවා බලල හොද දැනුමක් ගන්න ඕන අනාගතේට අවශ්‍ය වෙනවා අපිට.
මෙන්න මේ දෙක වගේ සුපිරි ඒවා ටිකක් කියන්නකෝ.