කඩේ මුදලාලි බඩු හංගනවද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උඹ වගේ ගිහිල්ලා සුපර්මාර්කට් එකේ තියන පිළිකා කාරක කන්නේ නෑ, අපි ගමේ කඩවලින් බඩු ගන්නේ .
    ගමේ කඩේ තියෙන්නේ පිළිකා කාරක නෙවෙයිද එතකොට ? 🧠 🔫
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කඩේ මුදලාලිට පිස්සුලුද
    මොකද බඩු නැත්තං නයට ගන්න එවුන්ට් තියන බඩු ටිකත් දුන්නම කඩේට තව පාඩුයිනේ, බඩු නැත්තං කෑශ් වලට ගන්න එවුන්ට බඩු ටික දීල තව බඩු ටිකක් අරන් එනවා මිසක්
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කඩේ මුදලාලිට පිස්සුලුද
    මොකද බඩු නැත්තං නයට ගන්න එවුන්ට් තියන බඩු ටිකත් දුන්නම කඩේට තව පාඩුයිනේ, බඩු නැත්තං කෑශ් වලට ගන්න එවුන්ට බඩු ටික දීල තව බඩු ටිකක් අරන් එනවා මිසක්
    එහෙම නෑ ගම්වල පෙන්ශන්රස්ලට 40,000 විතර බඩු ණයට දෙනවලු, සමහරු කඩේට එන්නෙත් නෑලු දැන්🤕