කඩේ බඩු නෑ
ණයට දෙන අයට දෙන්න තියන් ඉන්න බඩු ටික විතරයි වගේ තියෙන්නේ.
ණයට දෙන අයට දෙන්න තියන් ඉන්න බඩු ටික විතරයි වගේ තියෙන්නේ.
උඹ වගේ ගිහිල්ලා සුපර්මාර්කට් එකේ තියන පිළිකා කාරක කන්නේ නෑ, අපි ගමේ කඩවලින් බඩු ගන්නේ .uba Gaza Strip ekeda inne ?
ගමේ කඩේ තියෙන්නේ පිළිකා කාරක නෙවෙයිද එතකොට ?උඹ වගේ ගිහිල්ලා සුපර්මාර්කට් එකේ තියන පිළිකා කාරක කන්නේ නෑ, අපි ගමේ කඩවලින් බඩු ගන්නේ .
මොනාද නැත්තෙකඩේ බඩු නෑ
ණයට දෙන අයට දෙන්න තියන් ඉන්න බඩු ටික විතරයි වගේ තියෙන්නේ.![]()
එහෙම නෑ ගම්වල පෙන්ශන්රස්ලට 40,000 විතර බඩු ණයට දෙනවලු, සමහරු කඩේට එන්නෙත් නෑලු දැන්කඩේ මුදලාලිට පිස්සුලුද
මොකද බඩු නැත්තං නයට ගන්න එවුන්ට් තියන බඩු ටිකත් දුන්නම කඩේට තව පාඩුයිනේ, බඩු නැත්තං කෑශ් වලට ගන්න එවුන්ට බඩු ටික දීල තව බඩු ටිකක් අරන් එනවා මිසක්