American Delta Force and Navy Seals to enter israel 🔴BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    Owa help da ban
    menna help

    386593963_348156544592416_3758529135156511802_n.jpg
    Ko thatu deka ekath hai karapan
    Lol
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සෞදි වගේ රටවල් ඔය කිව්වට යුද්ධේකට යන්නැ... අලුත් රජා බටහිර පැත්තට ගැති වැඩි.. ඒ නිසා බය යාපයියේ බය නැතුව ගහන්න කියපන්..
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    🔴
    සවුදි අරාබිය,ඉරානය,ඉරාකය,සිරියාව හා ඊජිප්තුව විසින් ඇමරිකාව කිසියම් ලෙසෙකින් මෙම යුද්ධයට හමුදාව යෙදිමක් සිදුකලහොත් එම රටවල් ඊශ්‍රායලය එරෙහිව එක්ව කටයුතු කරන බව පවසා තිබියදි ඇමරිකාව ලෝක යුද්ධයක් ඇති කිරිමට වෙර දරන්නේ මන්ද?

    මන්ද?
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඉරාක අක්‍රමණයෙන් පස්සේ ඇමෙරිකාව සමාන්‍යෙන් ඩෙල්ටා එකයි,නේවි සීල් එකයි එක රටක ඩිප්ලොයි කරන්නේ නැහැ. අඩු ගානේ උන්ව එකට මිශන් වලට යවන්නෙත් නැහැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පව් බං අහිංසක මිනිස්සු දෙපැත්තෙම. 😪

    කොහේ මැරුණත් සිවිල් මිනිස්සු පව්... කවුරුත් මිනිස්සු


    සිරා
    පොටො එකක් දැක්ක පොඩි එකෙක් අඩනවා එයාගෙ පූසා බිල්ඩින් කෑලි වලට යට වෙල මැරිල වගෙ එකක්

    පව් ඉතින්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    සිරා
    පොටො එකක් දැක්ක පොඩි එකෙක් අඩනවා එයාගෙ පූසා බිල්ඩින් කෑලි වලට යට වෙල මැරිල වගෙ එකක්

    පව් ඉතින්

    ඔළුව රිදෙනවා බං අපිට මේ photos videos දැකලා. ඒ මිනිස්සු කොහොම උහුලනවද දෙන්න නෑ. 😪

    මම නම් දැන් videos බලන්නේ නෑ. පොඩි එකෙක් මැරිලා, ඒ ළමයගෙ තාත්තා වඩාගෙන අඬනවා. හයියො. ඒ ළමයිනුත් මල් වගේ බං 😪