The new stock arrived
תמונת היום. ראש הממשלה נתניהו וחה״כ בני גנץ. באחדות ננצח.
දේසපාලනයේදී පට්ටම වයිරක් කාරයෝ දෙන්නා රට අනතුරේ වැටුනම එකහෙලාම එකතු උනා දිවි කැප කරමින් වැඩේට බැස්සා, දකුනු ආසියාතික අඩුකුලේ ගිගන පාර්ලිමේන්තුවල උනා නම් මේ වෙනකොට රටේ මිඩියා කාරයොයි පකස ටිකයි ගන ගෙඩියෝ ටිකයි තුන් පැත්තකට බෙදිලා මරාගන්නවා ඒක තමයි සහරාන් උකද්දි උනේ.
Last edited: