Jackson and Social Media Trending

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Edit: Content Farm ද නැද්ද දන්නෙ නෑ, But, comments වල හැටියට මේක Youtube handle ප්‍රශ්නයක්, so taking my logic back

    මම ජැක්සන්ගෙ පුතාගෙ ICU බෙඩ් කතාව මොකක් ද කියලා බලන්න ගියාම මේක දැක්කෙ, එකම Pattern එක. මොකක් හරි Automation එකකින් මේක කරන්නෙ, ඒත් 2FA/Mobile Verification තියෙන කාලෙක මේ වගේ එකක් කරන්න නම් Click/Content Farm එකක්ම ඕන නේද?

    PS: ජැකා වැඩ්ඩෙක්, බුවාගේ දේශපාලන මත හෝ වෙනත් දේ ගැන කිසි ප්‍රශ්නයක් නැත

    2.PNG

    3.PNG

    4.PNG

    මේ වගේ කමෙන්ට් ගොඩක් තිබුනා
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මම ජැක්සන්ගෙ පුතාගෙ ICU බෙඩ් කතාව මොකක් ද කියලා බලන්න ගියාම මේක දැක්කෙ, එකම Pattern එක. මොකක් හරි Automation එකකින් මේක කරන්නෙ, ඒත් 2FA/Mobile Verification තියෙන කාලෙක මේ වගේ එකක් කරන්න නම් Click/Content Farm එකක්ම ඕන නේද?

    PS: ජැකා වැඩ්ඩෙක්, බුවාගේ දේශපාලන මත හෝ වෙනත් දේ ගැන කිසි ප්‍රශ්නයක් නැත

    View attachment 216794
    View attachment 216795

    View attachment 216796

    මේ වගේ කමෙන්ට් ගොඩක් තිබුනා
    :shocked::shocked:

    Sirawata? kawuruwath ithin nam tika balanne nane.

    oka Youtube eke mokak hari wennath puluwan. wena thanwalath thiyenawa.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,081
    15,136
    113
    ඉස්සරහට චන්දයක් එන කාලයකදී කොහොම තියෙයිද කියල හිතාගන්න පුළුවන්

    මේ බොට් යන්තරේ කාගෙ අතේද තියෙන්න කියල දන්නවද?

    Iraj
     
    • Like
    Reactions: Cypress

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මාත් ඔය සීන් එක දැක්කා. එකම වගේ කමෙන්ට් වැටෙන්නෙත්. අනිත් එක ඔය කතාව නලු නිලියෝ ඔක්කොම වගේ බැක් කරා සෝශල් මීඩියා වල
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Oka ehema nam "-" ekak ena tika witharada machan handler ekata rename wela tyenne

    ammatasiri! me eka - ekak ekkada nethnm handler eke agatama digits 4k thiyeda
    Handlers introduce karanakota auto append karanna athi youtube eken random string ekak. Nettam duplicate handles ena nisa. User ta puluwan den one nam handle eka wenas karanna
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,449
    3,839
    113
    මම ජැක්සන්ගෙ පුතාගෙ ICU බෙඩ් කතාව මොකක් ද කියලා බලන්න ගියාම මේක දැක්කෙ, එකම Pattern එක. මොකක් හරි Automation එකකින් මේක කරන්නෙ, ඒත් 2FA/Mobile Verification තියෙන කාලෙක මේ වගේ එකක් කරන්න නම් Click/Content Farm එකක්ම ඕන නේද?

    PS: ජැකා වැඩ්ඩෙක්, බුවාගේ දේශපාලන මත හෝ වෙනත් දේ ගැන කිසි ප්‍රශ්නයක් නැත

    View attachment 216794
    View attachment 216795

    View attachment 216796

    මේ වගේ කමෙන්ට් ගොඩක් තිබුනා
    ara youtube handle hadagathhte nathi unge account ban oya
    bots newyi.

    mey video eka blapan sure nathnm
     
    • Like
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,215
    113
    ඉස්සරහට චන්දයක් එන කාලයකදී කොහොම තියෙයිද කියල හිතාගන්න පුළුවන්

    මේ බොට් යන්තරේ කාගෙ අතේද තියෙන්න කියල දන්නවද?
    iraj-iraj-weerarathne.gif

    :poop::poop::poop:
     
    • Haha
    Reactions: topkollek

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑ බං මේ ලගදී ඉඳන් හැම ප්‍රොෆයිල් එකක් නම ඔහොම තමයි පෙන්නන්නේ. මගේ එකත් එහෙම උනා
     
    • Like
    Reactions: sakuntha1996