Edit: Content Farm ද නැද්ද දන්නෙ නෑ, But, comments වල හැටියට මේක Youtube handle ප්රශ්නයක්, so taking my logic back
මම ජැක්සන්ගෙ පුතාගෙ ICU බෙඩ් කතාව මොකක් ද කියලා බලන්න ගියාම මේක දැක්කෙ, එකම Pattern එක. මොකක් හරි Automation එකකින් මේක කරන්නෙ, ඒත් 2FA/Mobile Verification තියෙන කාලෙක මේ වගේ එකක් කරන්න නම් Click/Content Farm එකක්ම ඕන නේද?
PS: ජැකා වැඩ්ඩෙක්, බුවාගේ දේශපාලන මත හෝ වෙනත් දේ ගැන කිසි ප්රශ්නයක් නැත
මේ වගේ කමෙන්ට් ගොඩක් තිබුනා

Last edited: