World war 3 to start soon.

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    බබා වැන්ගා කිවුව නේද ඕක ගැනත්. මම එලකිරි එකේම post එකක් දැක්ක ගොඩක් ඉස්සර.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කුරුදු පොලු බලකායත් එක්ක මෛයින්ද මාත්තියා සටනට බහිද්දි හම්බ පැටව් දුවයි සරම් කරේ තියන් අග තැනි මල්ලියා වන වනන්..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,420
    8,372
    113
    kandy
    අපි දැනට හිතපු නැති වින්නැහි කඩන වැටෙයි මේ වගේ අවසන් ප්‍රතිපල විදිහට
    Lankawa neutral hatiyata hitiyoth hondai.
     
    • Like
    Reactions: NRTG

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,699
    932
    113
    මහ එවුන් මරා ගන්න බැරි නම් හුකා ගත්තත් කමක් නෑ. ඒත් පොඩි උන්ට නම් අතක්වත් තියන්න එපා. හුකෝනවා අම්මපා.
    Sirawatama, mata innawa podi ekek, e nisada manda podi eun marila innawa dakkama patta dukak danenne.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    😍😍😍නියමයි මේකේ සුද්දට පුක දීගෙන ඉන්න උන්ට ඵතකොට තමා දුං විසි වෙන්නේ.බලමු ඵදාට කාගේ පැත්තද ගන්නේ කියලා මංඤොක්කා කෑල්ලක් හප හප ඉන්න ගමන්.අනේ යුද්දේ නම් ඵපා කිය කිය අඬාගෙන වරකෝ මේකේ.ඵදාට දෙන්නම් තොපිට.🤣🤣
    amma gedara awada
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Scared Kermit The Frog GIF
     
    • Haha
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    අපි දැනට හිතපු නැති වින්නැහි කඩන වැටෙයි මේ වගේ අවසන් ප්‍රතිපල විදිහට
    රස්සාවක් කරලා ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි. Covid ආවා, රට බංකොළොත් උනා. දැන් මේ මඟුල්. ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැ. Ww එකක් කියන්නේ ආයේ ඉතින් අපි දන්න සාමාන්‍ය ජීවිතේ ඔක්කොම දේවල් වලට කෙළ වෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,042
    1
    31,573
    113
    - උඩරට -
    I have the same feeling, wata karala gahai da dan na. US unuth topiyak kai wage.
    දැන් තියෙන තත්වේ එක්ක ලෝකයේ හැම මුස්ලිම් රටක්ම පලස්තීන පැත්ත අරන් ඉන්නේ..
    අනික වටේ තියෙන රටවල් උන් අනිවා උදව් කරනවා බලපන් ..
    අමෙරිකානු එවුන් යුධ ආධාර දෙයි ඒ ඇරෙන්න වෙන මුකුත් කරන්න නෑ ඔතන..
    කොහොමද වටේ ඔක්කොම රටවල් නෙලනකොට...
    අමෙරිකාව හිටුයා කියලා 🤣 ඊශායල් දිනනවා කියලා හිතන ඔටුවෝ ටමා ගොඩක් ඉන්නේ මේකේ .