iphone 18 pro එකක් ගන්න යන්නෙ හෙට.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    686
    343
    63
    ගන්න කලින් model number එකයි eSIM ද physical SIM ද කියන එක හරියටම බලන්න, ලංකාවේ පාවිච්චියට ඒක ගොඩක් වැදගත්. Country code එකට වඩා warranty එකයි battery එකයි ගැන සැලකිලිමත් වුණොත් තමයි හොඳ.