දැන් කරන ගමන්ද? නැත්තන් කරන්න හිතන් ඉන්නවදමම කරනවා GJRTI එකේ, පුලුවන්නම් කරපන් සබරෙ
දැන් කරන ගමන්ද? නැත්තන් කරන්න හිතන් ඉන්නවදමම කරනවා GJRTI එකේ, පුලුවන්නම් කරපන් සබරෙ
Basic එක පටන් අරන් ඉන්නෙ, ඩිප් එක කලෙ නෑ. බලන්න ඕනි එකනම්දැන් කරන ගමන්ද? නැත්තන් කරන්න හිතන් ඉන්නවද
telegram waren api me gana niwi sanasille katha karamu.Basic එක පටන් අරන් ඉන්නෙ, ඩිප් එක කලෙ නෑ. බලන්න ඕනි එකනම්
same as ur momVTA Certificate එක පට්ටම වටිනවා ඕනෑම රටක පිළිගන්නවා බං
Nivithigala/ Kahwatta wage paththakata awilla yaluwek hoyagena market ekata bahinna. Oken ugannawata wada 100x hoda weigodak un qwa oka.Owa karala nam gem paththata athagahanna ba kolloNivithigala/ Kahwatta wage paththakata awilla yaluwek hoyagena market ekata bahinna. Oken ugannawata wada 100x hoda wei
එතකොට මේක වෙන එකක්ද?
https://uom.lk/ere/certificate/gemmology
නෑ, උගේ වීඩියෝ තියේද මැණික් ගැන දාලා? දන්නේ නෑ එහෙම වීඩියෝ ගැන.
මැණික් ගැන සර්තිෆීකෙත් එකක් තියාගෙන මක් කරන්නෙයි.
------ Post added on Sep 15, 2023 at 7:23 PM
මේ ලන්කාවෙ 40000k wagee wena manik galak USA wala kiyak wagw weida? Client knk ge birthday ekak enawa. Podi gift ekak yawanna hithenawa bngodak un qwa oka.

අදමයි ඇහුවේ බන්හේෂාන් උබල නවන්දන කුලේ නේද ? රත්තරන් බඩු ජුවලරි කරන්නෙ ඒ කුලේ අය. ටිකක් උසස් කුලයක්. ගොවිගම පොන්නයොන්ට වඩා ගොඩක් දක්ෂයි. හොඳට මොළේ තියෙනවා.![]()
අදමයි ඇහුවේ බන්
අපිත් නවන්දන තමයි. අපේ සීයා රත්තරන් බඩු හැදුවා. සාප්පු 4ක් තියෙනවා කොළබ අවට. තාමත් තියෙනවා.Danuth ubalata shop tiyedaඅපිත් නවන්දන තමයි. අපේ සීයා රත්තරන් බඩු හැදුවා. සාප්පු 4ක් තියෙනවා කොළබ අවට. තාමත් තියෙනවා.
ඇයි උබ ඒවා කොල්ල කන්නද අහන්නෙ ?Danuth ubalata shop tiyeda
Ubala salli hoyana hati aha ganna uba monada ewaye wada karanne monada e subject ekaඇයි උබ ඒවා කොල්ල කන්නද අහන්නෙ ?![]()
නෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ.Ubala salli hoyana hati aha ganna uba monada ewaye wada karanne monada e subject eka

It joben ubata keeyak maseta hambu wenodaනෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ.![]()
ඉදකින් මෝදයා. මන් අහලා තියෙන්නේ හැබැයි රත්තරන් බඩු කරන්නේ හෙට්ටි කුලේ උන් කියලා. Not sureනෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ.![]()
හෙට්ටිකුලේ කියල එකක් නෑ බන්. හෙට්ටිවීදිය නම් තියෙනවා රත්තරන් බඩු තියෙන පොට් එක.ඉදකින් මෝදයා. මන් අහලා තියෙන්නේ හැබැයි රත්තරන් බඩු කරන්නේ හෙට්ටි කුලේ උන් කියලා. Not sure