Gemology ඉගෙනගන්න හොඳ තැනක් කියහන් සිංහලු..

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    එතකොට මේක වෙන එකක්ද?


    https://uom.lk/ere/certificate/gemmology


    නෑ, උගේ වීඩියෝ තියේද මැණික් ගැන දාලා? දන්නේ නෑ එහෙම වීඩියෝ ගැන.


    මැණික් ගැන සර්තිෆීකෙත් එකක් තියාගෙන මක් කරන්නෙයි.
    ------ Post added on Sep 15, 2023 at 7:23 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    හේෂාන් උබල නවන්දන කුලේ නේද ? රත්තරන් බඩු ජුවලරි කරන්නෙ ඒ කුලේ අය. හොඳ උසස් කුලයක්. ගොවිගම පොන්නයොන්ට වඩා ගොඩක් දක්ෂයි. හොඳට මොළේ තියෙනවා. :yes:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,931
    113
    ප*යාගල
    sorry.com
    හේෂාන් උබල නවන්දන කුලේ නේද ? රත්තරන් බඩු ජුවලරි කරන්නෙ ඒ කුලේ අය. ටිකක් උසස් කුලයක්. ගොවිගම පොන්නයොන්ට වඩා ගොඩක් දක්ෂයි. හොඳට මොළේ තියෙනවා. :yes:
    අදමයි ඇහුවේ බන්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    :cool: අපිත් නවන්දන තමයි. අපේ සීයා රත්තරන් බඩු හැදුවා. සාප්පු 4ක් තියෙනවා කොළබ අවට. තාමත් තියෙනවා.
    Danuth ubalata shop tiyeda
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    Ubala salli hoyana hati aha ganna uba monada ewaye wada karanne monada e subject eka
    නෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ. :no:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    නෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ. :no:
    It joben ubata keeyak maseta hambu wenoda
     
    • Haha
    Reactions: Candid-B

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑ බන් ෂොප් එක දැනට කරන් යන්නෙ තාත්තගෙ සහෝදරයෙක්. මගේවත් තාත්තවත් ලොකු interest එකක් නෑ. :no:
    ඉදකින් මෝදයා. මන් අහලා තියෙන්නේ හැබැයි රත්තරන් බඩු කරන්නේ හෙට්ටි කුලේ උන් කියලා. Not sure
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    ඉදකින් මෝදයා. මන් අහලා තියෙන්නේ හැබැයි රත්තරන් බඩු කරන්නේ හෙට්ටි කුලේ උන් කියලා. Not sure
    හෙට්ටිකුලේ කියල එකක් නෑ බන්. හෙට්ටිවීදිය නම් තියෙනවා රත්තරන් බඩු තියෙන පොට් එක.