ඉන්නවා බම් පොඩ්ඩක් gay scene එකේ ඉන්න පොරක්. මන් ජීවිතේට openly gay එකෙක් දැක්කමයි. මට ඉතිං මැජික් වගේ ඌව. Gym එකේ ඉන්න එවුන් ඉතින් මූට කෝචොක් කරනවා මොකක්ද sugar daddy කෙනෙක් ගැන කියවා කියව. මොනා උනත් spot කරන්න එහෙම මිනිහා එනවා ඇහුවොත්. මම එච්චර ඌව අදුරන්නේ නැ, එ උනාට ඌ එනවා ඉතින්. Squat rack එකේදී නම් අනේ මන්දා ඌ වෙන scene එකකට එනවද මන්දා. මට මොකෝ නේ බන් උන්ට හොඳ නම්.
ආ ඒක නෙමේ දැන් එක ජාතියෙ යාලුවො සෙට් වෙලා වගේ පොන්නයට ඇරගන්න. අනේ හොදයි. ඇරගන්න යාලුවෙක් නැතුව මේකෙ වැලපුනේ.