(Part II) GYM යමු

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,887
    1,068
    113
    Hali-ela
    මම දවස් 2 ක් ගියා , පැය බාගයක් වත් ගියෙ නෑ කලන්තෙත් ඇල්ලුවා,

    පට්ට අමාරුයි. කෙට්ටු නිසා යකඩ උස්සන්න,
    ඒ අස්සෙ වටෙ උන් කින්ඩියට වගෙ හිනත් වෙනවා,

    පුරුදු කරන එකත් යකෙක් වගෙ පොඩ්ඩක් ඇත්නම් බයිනවා,

    මම නැවතුනා ඉතින් :(

    ohoma thama hamotama. oyage yaluwek yana gym ekakata yanna. ethakota poarath ekkama yanna puluwanne. anika parana un ussana bara oyata giya gama ussanna ba. oyata ussanapuluwan ganata bara danna. 5kg hari kamak na patan ganna. mata palaveni dawase gihin awata passe una haduna.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,218
    9,337
    113
    In the eyes of my girl
    මම දවස් 2 ක් ගියා , පැය බාගයක් වත් ගියෙ නෑ කලන්තෙත් ඇල්ලුවා,

    පට්ට අමාරුයි. කෙට්ටු නිසා යකඩ උස්සන්න,
    ඒ අස්සෙ වටෙ උන් කින්ඩියට වගෙ හිනත් වෙනවා,

    පුරුදු කරන එකත් යකෙක් වගෙ පොඩ්ඩක් ඇත්නම් බයිනවා,

    මම නැවතුනා ඉතින් :(

    අපේ ජිම් එකටත් මල්ලි කෙනෙක් එනවා උබද මන්ද
    ඌ නම් වීල් දන්නෙම නැ යකඩ බාර් එක විතරයි උස්සන්නේ
    සමහර වෙලාවට උට එකත් බර වැඩි
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අපේ ජිම් එකටත් මල්ලි කෙනෙක් එනවා උබද මන්ද
    ඌ නම් වීල් දන්නෙම නැ යකඩ බාර් එක විතරයි උස්සන්නේ
    සමහර වෙලාවට උට එකත් බර වැඩි

    :lol::lol::lol: