na ban....eka thadi sperm ekak..Eka sperm eka 6 ට කඩා
na ban....eka thadi sperm ekak..
6ක් නලවනවා කියන්නේ සෙල්ලමක් නෙමේ. ලොකු උනාම 6 දෙනාම එක එක පැති වලින් ගියාම පට්ටමුන්ට කිරි පොවලා ඉවරයක් නැති වෙනවා
Rajayen dei ban scholarship ekak jiiwana sahanadarayak ehema...naththan kohe jiwath wennada..A/L class fees 3*3000*6=54000
mona wasanawakda yako ethakota?
kolloma 6k unama kohomada loku wenakota6ක් නලවනවා කියන්නේ සෙල්ලමක් නෙමේ. ලොකු උනාම 6 දෙනාම එක එක පැති වලින් ගියාම පට්ට
අවුරුදු 2 ක් වෙනකම් පට්ටම අමාරුයි බන් ඒත් ලොකු උනාම නම් ආතල්6ක් නලවනවා කියන්නේ සෙල්ලමක් නෙමේ. ලොකු උනාම 6 දෙනාම එක එක පැති වලින් ගියාම පට්ට
sexy nurse la innawane ban watemaman asane leddu balanna
Okun tika loku weddi class fees 10000 k wath vevi ekekta ekakata.A/L class fees 3*3000*6=54000
mona wasanawakda yako ethakota?
online එකෙක්ට විතරක් fees ගෙවල ඔක්කොම උන්ට ඉගෙන ගන්න පුලුවන් නේ.Okun tika loku weddi class fees 10000 k wath vevi ekekta ekakata.
ඒක අනිත් එක. එකාට ෆෝන් එක ගානෙ ලැප්ටොප් එක ගානෙ අරං දුන්නෙ නැත්නම් ඒ වැඩෙත් ලේසි වෙන්නෑonline එකෙක්ට විතරක් fees ගෙවල ඔක්කොම උන්ට ඉගෙන ගන්න පුලුවන් නේ.![]()
ඒ මොකටද.. දිග බංකුවක් අරන් දෙනවා පෝලිමට ඉදන් බලපං කියලා.ඒක අනිත් එක. එකාට ෆෝන් එක ගානෙ ලැප්ටොප් එක ගානෙ අරං දුන්නෙ නැත්නම් ඒ වැඩෙත් ලේසි වෙන්නෑ
ඔක්කොමල එකම විෂයවල් තෝරගන්න වෙනවනේ එහෙම කරන්න.ඒ මොකටද.. දිග බංකුවක් අරන් දෙනවා පෝලිමට ඉදන් බලපං කියලා.![]()
ඕකුන් ලොකු වෙද්දී විභාග කියලා දෙයක් නැති වෙයි බන් දැන් වගේ. පට්ට වෙනස් විදියක් වෙලා තියෙයි.ඔක්කොමල එකම විෂයවල් තෝරගන්න වෙනවනේ එහෙම කරන්න.
විදිය කොහොම වෙනස් වුණත් දෙමාපියන්ගෙ වියදම දිගටම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ නේඕකුන් ලොකු වෙද්දී විභාග කියලා දෙයක් නැති වෙයි බන් දැන් වගේ. පට්ට වෙනස් විදියක් වෙලා තියෙයි.

කිරි දෙන එකේ ඉදන් ගේමක් තමයි .විදිය කොහොම වෙනස් වුණත් දෙමාපියන්ගෙ වියදම දිගටම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ නේ![]()
උංම වළත් කපල උංම පැනලකිරි දෙන එකේ ඉදන් ගේමක් තමයි .