සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Unta gewal 6kuyi waahana 6kuyi deela unata karadarayak novii wayasata giyaama inna puluwan parents la nam awulak na. Nattam ithin untath 0ma patan ganna wenawaa. Technical skill ekak igena gena hali ikmanin ratin pitaweema thama hondama de.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    6ක් නලවනවා කියන්නේ සෙල්ලමක් නෙමේ. ලොකු උනාම 6 දෙනාම එක එක පැති වලින් ගියාම පට්ට
    අවුරුදු 2 ක් වෙනකම් පට්ටම අමාරුයි බන් ඒත් ලොකු උනාම නම් ආතල් 🤩
    කොල්ලො 6 ක් කියන්නේ ගමටම ගහන්න සෙනග ඉන්නවා ගෙදර🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    online එකෙක්ට විතරක් fees ගෙවල ඔක්කොම උන්ට ඉගෙන ගන්න පුලුවන් නේ. 🥴
    ඒක අනිත් එක. එකාට ෆෝන් එක ගානෙ ලැප්ටොප් එක ගානෙ අරං දුන්නෙ නැත්නම් ඒ වැඩෙත් ලේසි වෙන්නෑ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    ඒක අනිත් එක. එකාට ෆෝන් එක ගානෙ ලැප්ටොප් එක ගානෙ අරං දුන්නෙ නැත්නම් ඒ වැඩෙත් ලේසි වෙන්නෑ
    ඒ මොකටද.. දිග බංකුවක් අරන් දෙනවා පෝලිමට ඉදන් බලපං කියලා. 🥱
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    ඒ මොකටද.. දිග බංකුවක් අරන් දෙනවා පෝලිමට ඉදන් බලපං කියලා. 🥱
    ඔක්කොමල එකම විෂයවල් තෝරගන්න වෙනවනේ එහෙම කරන්න.
     
    • Sad
    Reactions: thesasindu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    ඔක්කොමල එකම විෂයවල් තෝරගන්න වෙනවනේ එහෙම කරන්න.
    ඕකුන් ලොකු වෙද්දී විභාග කියලා දෙයක් නැති වෙයි බන් දැන් වගේ. පට්ට වෙනස් විදියක් වෙලා තියෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    ඕකුන් ලොකු වෙද්දී විභාග කියලා දෙයක් නැති වෙයි බන් දැන් වගේ. පට්ට වෙනස් විදියක් වෙලා තියෙයි.
    විදිය කොහොම වෙනස් වුණත් දෙමාපියන්ගෙ වියදම දිගටම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ නේ :sorry:
     
    • Sad
    Reactions: thesasindu