International school වල ගනන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    මොහොමඩ බං දැන් මෙක කරන්නේ? 2lakhs monthly income එකකුත් මදි වෙයි නේ බං..
    gateway, lyceum walata oitda adu lyceum nam 100,000 wat ne ban hitanne fee eka, gateway poddak wedi ati, but lyceum ekata d fee adu nisa demand eka wedi danna amarulu man danna ekek kiwwa laksa 5k witara giya kiyala arawata mewa.
     
    • Like
    Reactions: guestbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,197
    99,868
    113
    Montessori යන පොඩි උන්ට exam තියෙනවා. මාග ඇරන පාඩම් කරගන්න කියල after school class දානවා. ඒක විකාරයයි. අන්තිමට සල්ලි ගෙවලා ලෙඩ කරගන්න වෙන්නේ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ

    Royal institute එකේ වගේ දන්නවද? Asian එක එහෙම?

    Montessori යන පොඩි උන්ට exam තියෙනවා. මාග ඇරන පාඩම් කරගන්න කියල after school class දානවා. ඒක විකාරයයි. අන්තිමට සල්ලි ගෙවලා ලෙඩ කරගන්න වෙන්නේ.
    ඔය After school තියෙන ඒවටත් ගෙවන්න ඕනෙ ඇති නේ..
    ------ Post added on Oct 17, 2023 at 3:33 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ලංකාවේ public school එකකට දානවට වඩා හොදයි ලමයි නොහද ඉන්න එක. ඔව් Royal, ආනන්ද ටිකටත් එක්ක තමා කිව්වේ
    Mokakda awla? Discipline da?
    Igena ganna ekanan kohomath igena gannewa…
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Godak work karana parentsla international school walata danne lasiyata. Government schools wala wage home work elo kotiyak denne na podi ewunta gedara awith karanna. Lamai parentsla gedara enakan innawa Home work ahaganna. Parentslatath iwarayak na.

    Samahara International schools wala after school 1 hour lamaiwa tiyagena home work karawalai gedara ewanne. lamayatath less stress parentslatath less stress​
     
    • Like
    Reactions: Mugen and guestbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,197
    99,868
    113
    Royal institute එකේ වගේ දන්නවද? Asian එක එහෙම?

    ඔය After school තියෙන ඒවටත් ගෙවන්න ඕනෙ ඇති නේ..
    ------ Post added on Oct 17, 2023 at 3:33 PM
    නෑ ඒවට නං ගෙවන්න කියල තිබ්බේ නෑ. ඒත් වෙන වෙන event තියෙනවා මාසෙකට අඩුම එකක් දෙකක් ඒවට ගෙවන්න ඕනි.
     
    • Like
    Reactions: guestbro

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Montessori යන පොඩි උන්ට exam තියෙනවා. මාග ඇරන පාඩම් කරගන්න කියල after school class දානවා. ඒක විකාරයයි. අන්තිමට සල්ලි ගෙවලා ලෙඩ කරගන්න වෙන්නේ.
    Lyceum eketh mara deep sylabus eka... Habai patta school eka Wattala eka.
    Gate eka laga inna security eke idalama kisi bayak na.. well mainteaned.. Study/Co. activities ehema super.
    Lankawe thiyena godak compitions win karanne Wattala Lyceum eka. Sports valinuth ehemai.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    Royal institute එකේ වගේ දන්නවද? Asian එක එහෙම?

    ------ Post added on Oct 17, 2023 at 3:33 PM
    ube location eka koheda kiyapanko, school tiyanawa maseta 5000 idan ganna ewa :lol:

    asian

    Elementary Section
    Play Group Rs. 75,000.00
    Nursery Rs. 85,000.00
    Kindergarten Rs.
    90,000.00
    Year 1 Rs. 95,000.00
    Year II Rs. 105,000.00
    Primary
    Year III Rs.125,000.00
    Year IV Rs.130,000.00
    Year V Rs.135,000.00
    Year VI Rs.140,000.00
    Middle School
    Form I Rs.155,000.00
    Form II Rs.160,000.00
    Form III Rs.165,000.00
    Upper School
    Form IV Rs.175,000.00
    Semester Fee – (Per Semester)
    Form V Rs.260,000.00
    Semester Fees – (Per Semester)
    Form VI (Lower) Rs.275,000.00
    Form VI (Upper) Rs.275,000.00
     
    • Like
    Reactions: guestbro

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ube location eka koheda kiyapanko
    මන් ඉන්නේ නුගේගොඩ එරියා එකේ.

    Year 1 Rs. 95,000.00
    Year II Rs. 105,000.00
    Primary
    Year III Rs.125,000.00
    Year IV Rs.130,000.00
    Year V Rs.135,000.00
    Year VI Rs.140,000.00
    Middle School
    Form I Rs.155,000.00
    Form II Rs.160,000.00
    Form III Rs.165,000.00
    Upper School
    Form IV Rs.175,000.00
    Semester Fee – (Per Semester)
    Form V Rs.260,000.00
    Semester Fees – (Per Semester)
    Form VI (Lower) Rs.275,000.00
    Form VI (Upper) Rs.275,000.00
    එක වෙලාවක form ලු තව තැනක Year ලු. අනේ මන්දා බම්
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Hethuwa ahuwe itin aasa nethi wenna 😂
    Culture එක බම්. ඒක හෙන අවුල්. දැන් බම් Royal එකේ උනත් 6th grade පොඩි එවුනුත් තිත්ත කුණුහරුපින් කතා කරන්නේ. හරියන් නෑ බම්. 5th grade වල ඔය scene එක note උනේ නැ. Curious...

    Vidura eka hodai kiyala ahala thiyenawa. Kohomada eka?
    අහල නං තියෙනව...
    ------ Post added on Oct 17, 2023 at 3:46 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Culture එක බම්. ඒක හෙන අවුල්. දැන් බම් Royal එකේ උනත් 6th grade පොඩි එවුනුත් තිත්ත කුණුහරුපින් කතා කරන්නේ. හරියන් නෑ බම්. 5th grade වල ඔය scene එක note උනේ නැ. Curious...

    අහල නං තියෙනව...
    ------ Post added on Oct 17, 2023 at 3:46 PM
    Ah..ehenan oya uda iskolath umbeta set wenne na

    Habai itin kadden “fuck you” kiyena eka amu Sinhalen kiyenewata wada classy 👌