International school වල ගනන්

Emios

Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Screenshot-20231017-154938-Chrome.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    අදුරන එකෙක් කිවුවා විදුර එකේඅ ගනන ඩබල කලාලු..ඒවයෙ උගන්වනවත් පට්ට අවුල් බන්.
    යවනවනම් හරි එකකට යවපල්ල නැත්නම් ඊට 1000න් සම්පතක් ගමේ ඉස්කෝලේ, ඉන්ග්‍රීසි විතරයි.
    තව එකෙක්ගේ ලමයෙකුට ස්පෝර්ට් කරන නිසා වාරිකය 12000ට අඩුකරලා මියුසියස් එකේ.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,108
    1,613
    113
    අදුරන එකෙක් කිවුවා විදුර එකේඅ ගනන ඩබල කලාලු..ඒවයෙ උගන්වනවත් පට්ට අවුල් බන්.
    යවනවනම් හරි එකකට යවපල්ල නැත්නම් ඊට 1000න් සම්පතක් ගමේ ඉස්කෝලේ, ඉන්ග්‍රීසි විතරයි.
    තව එකෙක්ගේ ලමයෙකුට ස්පෝර්ට් කරන නිසා වාරිකය 12000ට අඩුකරලා මියුසියස් එකේ.
    meuseus eke fee kohomada wenne ban admission + term
    And
    Whycherly international eke?
     

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    Lyceum එකේ O/L A /L Cambridge syllabus නෑ නෙ දැන්? 2020/2021 කාලෙ උන case එකක් නිසා British Council ඒකෙන් තහනං කරලා කියල ආරංචි. දැන් කරන්නෙ Edexcel syllabus ලු
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ube location eka koheda kiyapanko, school tiyanawa maseta 5000 idan ganna ewa :lol:

    asian


    Elementary Section
    Play Group Rs. 75,000.00
    Nursery Rs. 85,000.00
    Kindergarten Rs.
    90,000.00
    Year 1 Rs. 95,000.00
    Year II Rs. 105,000.00
    Primary
    Year III Rs.125,000.00
    Year IV Rs.130,000.00
    Year V Rs.135,000.00
    Year VI Rs.140,000.00
    Middle School
    Form I Rs.155,000.00
    Form II Rs.160,000.00
    Form III Rs.165,000.00
    Upper School
    Form IV Rs.175,000.00
    Semester Fee – (Per Semester)
    Form V Rs.260,000.00
    Semester Fees – (Per Semester)
    Form VI (Lower) Rs.275,000.00
    Form VI (Upper) Rs.275,000.00
    Rates correct, Good School (y)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,936
    113
    Culture එක බම්. ඒක හෙන අවුල්. දැන් බම් Royal එකේ උනත් 6th grade පොඩි එවුනුත් තිත්ත කුණුහරුපින් කතා කරන්නේ. හරියන් නෑ බම්. 5th grade වල ඔය scene එක note උනේ නැ. Curious...
    මෙහෙමයි උබේ ලමයා කෙල්ලෙක්නං අවුලක් නෑ. කොල්ලෙක්නං ඔහොම සමාජෙට වැටෙන්න දෙන්නෙ නැතුව ඕනවට වඩා පරිස්සම් කරලා හදන්න එපා ලොවෙත් දවසක ලමයා සාප කරයි උබට. අහිංසක සිරිමත් ලෙවල් එකට කොල්ලො හදලා ඒලෙවල් කරන වයසට වගේ ආවම උන් කොන් වෙනවා. ඒලෙවල් ක්ලාස් එකක හරි මැර ටයිප් කොල්ලෙක් හයියෙන් කුණුහරපෙන් බැන්නොත් කදුලු පනින ලෙවල් එකට හැදෙන්නෙ එතකොට උන්. ලංකාව වගේ රටක කොල්ලෙක්ව හරියට හදනවා කියන එකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ හෙනම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඕනවට වඩා පරිස්සම් කරන්න ගිහිං රෝස මල් වගේ කොල්ලො හැදුවොත් කොන්ද පණනැති, සමාජෙන් කොන් වෙන බයගුලු කොල්ලො හැදෙන්නෙ ලොකු උනාම. හැබැයි ඕනවට වඩා වල්බූරු නිදහසක් දීලා ඕන පකෙක් ආශ්‍රය කරන්න දීලා ඔහේ සමාජෙට අතඇරලා හිටියොත් අද රටේ තත්වෙ එක්ක ඒලෙවල් කාලෙ වෙද්දි කුඩු/ අයිස් කාරයෙක් වෙලා නවතින්න පුලුවන්. ඒ නිසා ඔය දෙපැත්තටම නොයා මධ්‍යම ප්‍රතිපදාවෙ ඉදන් ඉගෙනගන්න එක වගේම හොදට ස්පෝර්ට්ස් වලටත් දම්මලා පරිස්සමට ලමයටම හරි වැරැද්ද තේරුම් ගිහිං හරි දේ තෝරගන්න ලෙවල් එකට හදන්න ඕන. පට්ටම අමාරු වැඩක් හැබැයි
     
    • Like
    Reactions: residue and Mugen

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලා පරිප්පු ඇටේ ඉඳන් බදු ගෙවන එකේ ඒ බදු සල්ලි වලින් ටිකක් හරි පාවිච්චි කරපන් ලමයව ආණ්ඩුවේ ඉස්කෝලෙට දාල. උඹලා ගෙවපු සල්ලි වලින් තමයි ඒවා රන් වෙනෙන්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    Lyceum ekata 5laks deela daana eka hondai ban Colombo wala Gov Schools wala pinalata 10-20laks pagawa deela danawata wada.
    Ape gewal gaawa Lyceum yana podi ekek innawa uge kadda matath wada hondai yako
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,356
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    Langema paasala hondema paasela 🙄

    ඒ උනාට හෝමාගම, මහරගම, පන්නිපිටිය, පිළියන්දල, කෝට්ටෙ, කොහුවල, නුගේගොඩ කැලණියෙ, වත්තල, මොරටුවෙ ඉන්න උන් පවා(ඔය මං කිව්වෙ ළඟම ඒරියා ටිකක්) රෝයල්, ආනන්ද යනවනේ ඉස්කෝල දහයක් විතර පහු කරලා 😹😹😹

    ඒ ගිහින් පේස්බුක් මල්යායට හෑලි ලියනවා ළඟම පාචල හොජම පාචල ගගා 😹😹
     
    • Haha
    Reactions: dayt0na