500 killed in al-Ahli hospita attack!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ekko ehema nathnam unge rocket ekak watila wennath puluwan. Gahana ewalin 20% gaza strip eka athulatama ayema watenawalu

    😑

    Ekko ehema nathnam unge rocket ekak watila wennath puluwan. Gahana ewalin 20% gaza strip eka athulatama ayema watenawalu

    ඔය ගාසා වලින් ගහන පලවෙනි එකෙ එන්නේ ඉස්‍රාල් සයිඩ් එකට දෙවැනි එක යන්නේ අද 600 මැරුන හොස්පිටල් සයිඩ් එකට, ඔන්න සීන් එක
    ------ Post added on Oct 18, 2023 at 12:56 AM
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,255
    1
    31,905
    113
    - උඩරට -
    😑

    ඔය ගාසා වලින් ගහන පලවෙනි එකෙ එන්නේ ඉස්‍රාල් සයිඩ් එකට දෙවැනි එක යන්නේ අද 600 මැරුන හොස්පිටල් සයිඩ් එකට, ඔන්න සීන් එක
    ------ Post added on Oct 18, 2023 at 12:56 AM

    උබද වීඩීයෝ කරේ 🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    :-( ඊශ්‍රායලේ එවුං මේ තරං ගොං වැඩක් කරයි කියල හිතන්ඩනං අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    Israel gahuwe naha kiyanawa, aniwa kari hamas uttalama gahagatta wage okanam, heta biden ena nisa mun puluwan uparima karanawa

    Israel ගැහුවෙ නෑ කිව්ව ගමන් පිළිගන්න ඕනද බන්?
    හමාස් උන් ගැහුවෙ නෑ කිව්වමත් පිළිගන්න එපැයි එහෙනං 😂

    mahinda palastineta support kiuwa witharai, kiriye wesa biyo tika missing una

    @2osama @weer 11 @hirashgeff @monson වේස බයියෝ වරෙල්ලා තොපේ මැලේ මයිනා එක්ක ත්‍රස්තවාදී හමාස් හම්බයන්ට චියර් කරපිය 😹😹
    ------ Post added on Oct 18, 2023 at 8:13 AM
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    Israel ගැහුවෙ නෑ කිව්ව ගමන් පිළිගන්න ඕනද බන්?
    හමාස් උන් ගැහුවෙ නෑ කිව්වමත් පිළිගන්න එපැයි එහෙනං 😂

    @2osama @weer 11 @hirashgeff @monson වේස බයියෝ වරෙල්ලා තොපේ මැලේ මයිනා එක්ක ත්‍රස්තවාදී හමාස් හම්බයන්ට චියර් කරපිය 😹😹
    ------ Post added on Oct 18, 2023 at 8:13 AM
    හරි හරි එහෙම කරමු 🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    හොස්පිටල් එකට මුවා වෙලා මිසයිල ගහන්න ගිහින් එතනම අතේ පුපුරලා කියල කියන කතාව තමයි දැනට පිළිගන්න පුළුවන්
    අතේ පිපුරුමකින් මෙහෙම වෙන්න පුළුවන් ද 🤔
     
    • Sad
    Reactions: NRTG