ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඊශ්‍රායල් හමුදාව, හමාස් කියලා වෙනසක් නෑ... දෙගොල්ලොම සක්කිලි ලෙවල් එකෙන් මිනි මරන්නේ... උන්ගේ දේ හරි කියන්න නොකරන කුපාඩි වැඩක් නෑ... අහිංසක මිනිස්සු කියන්නේ ලෝකෙන් අනුකම්පාව ගන්න තියෙන දෙයක් විතරයි මෙයාලට.

    යුදෙව්, මුස්ලිම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්..
    ඔය දෙකම හරියට වොඩ්කයි , විස්කි වගේ... ජේසුස් සැර ගතිය අඩු කරලා වයින් වගේ ක්‍රිස්තියානි ආගම හැදුව. තුන්ගොල්ලොම මරාගන්නේ එකම තාත්තගේ වෙන වෙනස් කතා වලට..
    amma nanalata kiyala aragathada
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Api kanne ape RW statement denna gihin Hamas lagenui Israel ungenuii... Danna magulak karagena apita Kanna light bill tika fuel tika aduwata denna kramayak hoyanne na...
    Arehe gannwathuwa dala... Ane Manda ...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    ඊශ්‍රායල උන් අරුන්ට ගහන්න එපා කියල හැමතැනම උත්ගොෂණ කොනකපල්ලා ගැහුවහම උන් සමරනවා පාටි දානවා.පලස්තීන් උන්ට බැරි අරුන්ව කොන්ට්‍රාල් කරන්න .මමනම් කියන්නේ පලස්තීන් සාමාන්‍ය වැසියොත් අරුන්ට සපෝට් .දැක්කනේ මෙහෙ යුද්දේ කාලෙත් දෙමල්ලු අරුන්ට සපෝට් කලා දැනුත් ඒකම කරනවනේ ඒ වගේ කියල මට හිතෙන්නේ .අනෙක
    ඊශ්‍රායල මිනිස්සු ප්‍රාණ ඇපේට අරන් තියෙද්දිත් ඊශ්‍රායල උන් අරුන්ට ගහනවානම් තානාපති කාර්යාල වලට ගැහුවා කියල මොනවා කරන්නද තම්බින්ගේ මොලේ තමයි

    පලස්තීනෙ ඇතුලේ ඉන්න මිනිස්සු මුස්ලිම් රටවල් උද්ගෝෂණය කරන්න ඕන හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රයල හමුදාව එක්ක එලි පිට සටන් කරන්න කියලා. එහෙම කරා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි.
    සිරාවට හම්බයන්ගේ කැරි කමනේ
    ------ Post added on Oct 18, 2023 at 8:42 AM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැනට ඊශ්‍රයල අපි නෙමේ කිවුවට බිබිසි එකේ රිපෝර්ටර් කියලා තියෙනවා ඔච්චර හානියක් කරන්න පුලුවන් මිසයිල හමාස්ලා ලඟ නැහැ කියලා.උන් ගාව ඇත්තටම තියෙන්නේ පොඩි වෝ හෙඩ් තියෙන රොකට්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඊශ්‍රායල් හමුදාව, හමාස් කියලා වෙනසක් නෑ... දෙගොල්ලොම සක්කිලි ලෙවල් එකෙන් මිනි මරන්නේ... උන්ගේ දේ හරි කියන්න නොකරන කුපාඩි වැඩක් නෑ... අහිංසක මිනිස්සු කියන්නේ ලෝකෙන් අනුකම්පාව ගන්න තියෙන දෙයක් විතරයි මෙයාලට.

    යුදෙව්, මුස්ලිම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්..
    ඔය දෙකම හරියට වොඩ්කයි , විස්කි වගේ... ජේසුස් සැර ගතිය අඩු කරලා වයින් වගේ ක්‍රිස්තියානි ආගම හැදුව. තුන්ගොල්ලොම මරාගන්නේ එකම තාත්තගේ වෙන වෙනස් කතා වලට..
    This. Jew උන් කියන්නේ කෙලින්ම original ආගම follow කරන උන්. මුස්ලිම් උන්ටත් වඩා සුපිරි බඩු. පට්ට racist.
    RIP

    Wrong :no:
    ------ Post added on Oct 18, 2023 at 8:31 AM
    Reason? හැම එකේම මන් දැක්කා මේ ආගම් 3 base එක එක නෙවේ කියලා දාලා තියෙනව. හේතුව මොකක් ද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Reason? හැම එකේම මන් දැක්කා මේ ආගම් 3 base එක එක නෙවේ කියලා දාලා තියෙනව. හේතුව මොකක් ද?
    මුස්ලිම් අයගේ බේස් එක අපේ ආගම් දෙකේ බේස් එක නෙවෙයි. එක වෙනම කතාවක්.
     
    • Like
    Reactions: Asmodeus

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    vCYUweR.png
    මේවායි ඇත්ත බොරුව දන්නෙ නෑ. හැබැයි ලංකාව ගැන තියෙන, යුද්ධේ ගැන තියෙන Wikipedia articles හැම එකක්ම වගේ LTTE එකට support කරන දෙමළු එකතුවෙලා හදලා තියෙන්නෙ, edit කරන්නෙ, monitor කරන්නෙත් උන්.

    කාටහරි හිතෙයි නෑ Wikipedia article එහෙම වෙන්නෙ නෑ වැරදි දෙයක් දැම්මොත් ඒක වෙනස් කරන්න පුලුවන් කියලා. ඔව් එහෙම වෙනස් කරන්න පුලුවන් Wikipedia article edit කරන community එකේ සිංහල දෙමළ මුස්ලිම් අය සමානව හිටියා නම්. සිංහල එවුන් රටේ බහුතරයක් හිටියාත් රටේ ප්‍රශ්නයක් වුණාම ටයර් පුච්චන්න කඩ මංකොල්ලා කන්න චන්ඩි කොච්චර හිටියාත් Wikipedia article එකක් හරියට හදාගන්න පුලුවන් එවුන් ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානට. ඒ ඉන්න එවුනුත් තමන්ගෙ ජාතිය ගැන care කරන්නෙ නෑ. NGO සල්ලි වලට ඕනි පැත්තටකට කතා කරයි. ඔය හින්දා සිංහල එවුන් විතරක් හැමදාම ලෝකේ ඉස්සරහා වැරදිකාරයෝ වෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුස්ලිම් අයගේ බේස් එක අපේ ආගම් දෙකේ බේස් එක නෙවෙයි. එක වෙනම කතාවක්.
    Muhammad ඔයාලගෙන් හොරකම් කරලා නෙමෙයිද ඔය ආගම හැදුවෙ . එයාගෙ පලවෙනි වයිෆ් කතෝලික කෙනෙක්ලු.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    මුස්ලිම් අයගේ බේස් එක අපේ ආගම් දෙකේ බේස් එක නෙවෙයි. එක වෙනම කතාවක්.
    එතකොට මුස්ලිම් අය ජේසු ව පිළිගන්නේ හේතුව? පරණ ගිවිසුම මේ ආගම 3 ම එකම වෙන්න හේතුව? Michael, Gebrial වගේ archangels ලා මුස්ලිම් ආගමේ ඉන්නේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට නම් හිතෙන්නේ හමාස් කාරයොම තමයි ගහල තියෙන්නේ, මතකනේ ltte එක මිනිස්සු අස්සේ ඉදන් ඉස්පිරිතාල වලටයි සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්වලටයි අහසින් ගහල ඒක හමුදාව පිට දැම්මා....
     
    • Like
    Reactions: sakuntha1996

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මේවායි ඇත්ත බොරුව දන්නෙ නෑ. හැබැයි ලංකාව ගැන තියෙන, යුද්ධේ ගැන තියෙන Wikipedia articles හැම එකක්ම වගේ LTTE එකට support කරන දෙමළු එකතුවෙලා හදලා තියෙන්නෙ, edit කරන්නෙ, monitor කරන්නෙත් උන්.

    කාටහරි හිතෙයි නෑ Wikipedia article එහෙම වෙන්නෙ නෑ වැරදි දෙයක් දැම්මොත් ඒක වෙනස් කරන්න පුලුවන් කියලා. ඔව් එහෙම වෙනස් කරන්න පුලුවන් Wikipedia article edit කරන community එකේ සිංහල දෙමළ මුස්ලිම් අය සමානව හිටියා නම්. සිංහල එවුන් රටේ බහුතරයක් හිටියාත් රටේ ප්‍රශ්නයක් වුණාම ටයර් පුච්චන්න කඩ මංකොල්ලා කන්න චන්ඩි කොච්චර හිටියාත් Wikipedia article එකක් හරියට හදාගන්න පුලුවන් එවුන් ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානට. ඒ ඉන්න එවුනුත් තමන්ගෙ ජාතිය ගැන care කරන්නෙ නෑ. NGO සල්ලි වලට ඕනි පැත්තටකට කතා කරයි. ඔය හින්දා සිංහල එවුන් විතරක් හැමදාම ලෝකේ ඉස්සරහා වැරදිකාරයෝ වෙනවා
    Kwda bn wiki balnne dn?
    mama nm kwadawath oya magula balanne na.