ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් අයගේ බේස් එක අපේ ආගම් දෙකේ බේස් එක නෙවෙයි. එක වෙනම කතාවක්.

    ඔව් බේස් එක එකම නෙවෙයි කියලා යුදෙව් අයත් පිලිගන්නේ නෑ . ක්‍රිස්තියානි අය දැක්කම යුදෙව්වො කෙල ගහල යන්නේ... බේස් එක තොරා නම් කෙල ගහන්නේනෑ. හැබැයි මම නම් ටක්කෙටම කියනවා මුස්ලිම් බේස් එක තොරා කියල. ඉගැන්වීම් 96%ම සමානයි​

     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    Web එක පාවිච්චි කරන ගොඩක් අය Wikipedia එකේ තියෙන්නෙ "ඇත්ත" කියලා හිතනවා. මේක දියුණු රටවල ඉන්න මහාචාර්‍යලාගෙ ඉඳලා නොදියුණු රටවල ඉස්කෝලේ ළමයි වෙනකන් ගොඩක් අය අතින් වෙන mistake එකක්. සමහර text book වල ඉඳන් තියෙනවා Wikipedia reliable කියලා. ඒත් Wikipedia කියන්නෙත් ලේසියෙන් manipulate කරන්න පුලුවන් ඇත්ත බොරුව කරන්න පුලුවන් තැනක් කියලා දන්නෙ ඕක ඒ වැඩවලට පාවිච්චි කරන අය තමයි. Wikipedia හොඳයි Science වගේ subjects ගැන ඉගෙනගන්න. ඒත් ඉතිහාසය, දේශපාලනය, යුද්ධ, ප්‍රසිද්ධ චරිත වගේ දේවල් ගැන තියෙන articles වල බහුතරයක් තියෙන්නෙ propaganda.

    ඉස්සරහට කෙලින්ම Wikipedia බලන පිරිස අඩුවෙයි AI chat bot ලා හින්දා. ඒත් වෙන්න ඕනි damage එක වෙලා ඉවරයි. මොකද ඔය LLM train කරන්නත් Wikipedia articles ගන්න හින්දා. කොහොමත් කෙලින්ම Wikipedia නොබැලුවත් අපි පරණ දෙයක් ගැන web search කරද්දි එන results ගොඩකට Wikipedia articles influence වෙලා තියෙනවා
    sira. internet sure karanna ba. puluwan eka, power eka tiyena eka manipulate karanawa.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඒක තමයි වෙනවා ඇත්තේ.

    https://en.m.wikipedia.org/wiki/Lis...ns_attributed_to_Sri_Lankan_government_forces

    මේ ලිස්ට් එකේ තියෙන්නේ උතුරු නැගෙනහිර විතරයි.
    වතුර ඉල්ලපු සිංහලුන්ට වෙඩි තියපු රතුපස්වල නෑ..
    ඒ list එකේ දිග :rolleyes2:
    උන් උන්ගෙ මැරුණ එක එකා වෙන වෙනම list එකට add කරලා. Source විදියට Tamilnet දාලා තියෙන්නෙ වැඩිපුර

    මේ තියෙන්නෙ LTTE එකේන් කරා කියන attack list එක 🤬 දෙපාරක් mouse wheel එක කරකවද්දි list එක ඉවරයි.
    https://en.m.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඵක රොකට් ඵකකින් 500කට වඩා මරන්න පුළුවන්‍නම් හමාස්ලා දැන් මේ වෙනකොට රොකට් ගහලා ඊශ්‍රොලයේ කී දාහක් මරන්න ඕනද..😅
    පලවෙනි එකට පස්සේ Secondary explosion එකක් වුණා කියලා IDF එකෙන් කියලා තිබුණා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ඒ list එකේ දිග :rolleyes2:
    උන් උන්ගෙ මැරුණ එක එකා වෙන වෙනම list එකට add කරලා. Source විදියට Tamilnet දාලා තියෙන්නෙ වැඩිපුර

    මේ තියෙන්නෙ LTTE එකේන් කරා කියන attack list එක 🤬 දෙපාරක් mouse wheel එක කරකවද්දි list එක ඉවරයි.
    https://en.m.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE
    අඩෝ , elakiri එකේ කට්ටියවත් එකතු වෙලා මේ ටික update කරගන්න campaign එකක් දැම්ම නම් හරි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Fuck You Jew bastards
    Death to Israel

    Follow me, boys,

    War Attack GIF by Warner Bros. Pictures
    eka pathakata support karapnko. uba apiwath confuse karawanawa :sorry:
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තම්න්ගෙම උන්ට කාර් බොම්බ දාන උන්ට ඔක සිම්පල් බන්, ඔක හමාස් උන්මයි කලෙ! ඔය 500 ඇතුලෙ ඉස්‍රාඑලෙට ඔත්තු දෙන එක්කෙක් හො දෙන්නෙක් අනිව ඉන්නවා,, හොස්පිටල් වලට ගහන්නෙ නැති නිසා ඔත්තු දෙන උන් ඔවා අස්සෙ ඉන්න ගොඩක් ඉඩ තියෙනවා, කොහොම හරි දැන් හාමාස් උන් රෙවිලා ඉන්නෙ, කරගනන දෙයක් නැතිව ඔන පඩත්තල වැඩක් කරල ගහන එක නවත්ත ගන්න ඔන වෙලා තියෙන්නෙ,,
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113

    ඔව් බේස් එක එකම නෙවෙයි කියලා යුදෙව් අයත් පිලිගන්නේ නෑ . ක්‍රිස්තියානි අය දැක්කම යුදෙව්වො කෙල ගහල යන්නේ... බේස් එක තොරා නම් කෙල ගහන්නේනෑ. හැබැයි මම නම් ටක්කෙටම කියනවා මුස්ලිම් බේස් එක තොරා කියල. ඉගැන්වීම් 96%ම සමානයි​

    යුදෙව් කාරයොත් එපා වුණා බං කෙල ගහන සීන් එක නිසා
     
    • Like
    Reactions: NRTG

    DarkFox

    Active member
  • Jul 6, 2016
    364
    227
    43
    මට හිතෙන්නේ මේක හමාස්ලාගේම වැඩක්. උන්ට දැන් මේක ප්‍රොමෝට් කරලා ඊශ්‍රායල් ගහන එක නතර කරන්න පුළුවන්.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට හිතෙන්නේ මේක හමාස්ලාගේම වැඩක්. උන්ට දැන් මේක ප්‍රොමෝට් කරලා ඊශ්‍රායල් ගහන එක නතර කරන්න පුළුවන්.
    ow. unta wale wal nathiwa inne,
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොනකපාල තම්බි හැතිකරේට දැන් කාපු කෑම වතුර වගේ බඩ යනවා ඇත්තේ... නිකන් පාඩුවේ ඉන්න කොට කෙලලා දැන් වැලපෙනවා.. ඊශ්‍රායලයෙන් කිව්වනේ මැරුනේ අපේ ළමයි වෙන කාගේවත් ළමයි නෙමේයි.. ගහන එක දරුණුම විදිහට ගහන්න ඕනේ කියලා.. මේ වෙනකොට හමාස් නායකයගේ පරම්පරාව ම මැරිලාලු අරුන් ගහලා... 14ක් පවුලේ..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හමාස් උන් ගහලා තියෙන්නෙ රොකට්ස් ටිකයි තැපැල් 90 ටිකයි විතරක් තියාගෙනනෙ. දැන් කනවා නාන්න 😃
     
    • Like
    Reactions: NRTG