සිඟිති පුතාට තේරිලා..පලස්තීනෙ ඇතුලේ ඉන්න මිනිස්සු මුස්ලිම් රටවල් උද්ගෝෂණය කරන්න ඕන හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රයල හමුදාව එක්ක එලි පිට සටන් කරන්න කියලා. එහෙම කරා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි.
සිඟිති පුතාට තේරිලා..පලස්තීනෙ ඇතුලේ ඉන්න මිනිස්සු මුස්ලිම් රටවල් උද්ගෝෂණය කරන්න ඕන හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රයල හමුදාව එක්ක එලි පිට සටන් කරන්න කියලා. එහෙම කරා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි.
ow mewa tibba nam 5000ta aduma 50000k wath marenta ona..hmmm ow ow...Hamas ahas kurak wenta nan ba
ubata kiyanta thiyenne math class ekakta yanta kiyala thamaiubath kiyanna tiyenne google ekawath balapan kiyala tama. issra idla misfire wela untama wadila nondi una hamas. issara news kiyala deyakwath balannema nadda ban ubala.

හැම පැත්තෙන්ම ගහනවා බං ඊශ්‍රායලය ට..ඉරාන් ගැහුවොත් හොඳයි ඊශායල් වලට අද
It doesn't take a genius to search on google unless you're brainwashed muslim or ultra pro max bayyek. Even with the Iron Dome, there are casualties. People are dying from Hamas rockets every year. The iron dome just minimizes itAmmo what a genius, go see the impact on the rockets that got through iron dome
me okkoma china adala gannaදැන් හිස්බුල්ලා ඉරාන් සිරියා බහින්න ඕනේ මේ යුද්දෙට , පස්සේ රුසියාවත් ඈදගන්න ඕනේ මේකට. පස්සේ තමා ආතල් එක දිග් ගැහෙන්න ගන්නේ
vinaasai neeheka fail newe ban. oya moka tibbath israel un marenawa. iron dome eken eka adu karanawa witarai. 100% protection naow mewa tibba nam 5000ta aduma 50000k wath marenta ona..
ubata kiyanta thiyenne math class ekakta yanta kiyala thamai
dom fail una kiyala uba balapu news wala tibbe nadda?
------ Post added on
Iron beam ekath awama 99% withara filter karaieka fail newe ban. oya moka tibbath israel un marenawa. iron dome eken eka adu karanawa witarai. 100% protection na
Web එක පාවිච්චි කරන ගොඩක් අය Wikipedia එකේ තියෙන්නෙ "ඇත්ත" කියලා හිතනවා. මේක දියුණු රටවල ඉන්න මහාචාර්‍යලාගෙ ඉඳලා නොදියුණු රටවල ඉස්කෝලේ ළමයි වෙනකන් ගොඩක් අය අතින් වෙන mistake එකක්. සමහර text book වල ඉඳන් තියෙනවා Wikipedia reliable කියලා. ඒත් Wikipedia කියන්නෙත් ලේසියෙන් manipulate කරන්න පුලුවන් ඇත්ත බොරුව කරන්න පුලුවන් තැනක් කියලා දන්නෙ ඕක ඒ වැඩවලට පාවිච්චි කරන අය තමයි. Wikipedia හොඳයි Science වගේ subjects ගැන ඉගෙනගන්න. ඒත් ඉතිහාසය, දේශපාලනය, යුද්ධ, ප්‍රසිද්ධ චරිත වගේ දේවල් ගැන තියෙන articles වල බහුතරයක් තියෙන්නෙ propaganda.Kwda bn wiki balnne dn?
mama nm kwadawath oya magula balanne na.
උතුරු කොරියාව දැනටම ආයුධ සප්ලයි පටන් අරන් රුසියාවය. කිං ජොන් උන් සති 2 උඩදි කොච්චියෙන් ආව රුසියාවට . දෙන්නා කතා කරා ගියා . උන්ට කෙලින් යුද්ධ කරන්න තරම් තාක්ශයක් පාබල හමුදා යාන්ත්‍රික හමුදා වලට නෑ . පරණ සෝවියට් බඩු තියෙන්නේ ඒත් උන් දැන් වෙපන්ස් හදනවා ඉස්සරට ලේසි වෙන් නෑ. හොද ආම්ස් ඩිලර් කෙනෙක් වෙයි . උන්ට සල්ලි හොයන්න තියන එකම මග . චීනේ බහින් නෑ ලෝක අන්ඩපාලයෝ , දැහැමින් සෙමින් එන්නේ උන් හම්බකරනවා හෝලෙ සේල්me okkoma china adala ganna
habai N.Korea aawothvinaasai neeh
Basic General science wage nm awlk nathuwa athiWeb එක පාවිච්චි කරන ගොඩක් අය Wikipedia එකේ තියෙන්නෙ "ඇත්ත" කියලා හිතනවා. මේක දියුණු රටවල ඉන්න මහාචාර්‍යලාගෙ ඉඳලා නොදියුණු රටවල ඉස්කෝලේ ළමයි වෙනකන් ගොඩක් අය අතින් වෙන mistake එකක්. සමහර text book වල ඉඳන් තියෙනවා Wikipedia reliable කියලා. ඒත් Wikipedia කියන්නෙත් ලේසියෙන් manipulate කරන්න පුලුවන් ඇත්ත බොරුව කරන්න පුලුවන් තැනක් කියලා දන්නෙ ඕක ඒ වැඩවලට පාවිච්චි කරන අය තමයි. Wikipedia හොඳයි Science වගේ subjects ගැන ඉගෙනගන්න. ඒත් ඉතිහාසය, දේශපාලනය, යුද්ධ, ප්‍රසිද්ධ චරිත වගේ දේවල් ගැන තියෙන articles වල බහුතරයක් තියෙන්නෙ propaganda.
ඉස්සරහට කෙලින්ම Wikipedia බලන පිරිස අඩුවෙයි AI chat bot ලා හින්දා. ඒත් වෙන්න ඕනි damage එක වෙලා ඉවරයි. මොකද ඔය LLM train කරන්නත් Wikipedia articles ගන්න හින්දා. කොහොමත් කෙලින්ම Wikipedia නොබැලුවත් අපි පරණ දෙයක් ගැන web search කරද්දි එන results ගොඩකට Wikipedia articles influence වෙලා තියෙනවා
Explain plz...!RIP
Wrong
------ Post added on Oct 18, 2023 at 8:31 AM
meka thamai prashneඉස්සරහට කෙලින්ම Wikipedia බලන පිරිස අඩුවෙයි AI chat bot ලා හින්දා. ඒත් වෙන්න ඕනි damage එක වෙලා ඉවරයි. මොකද ඔය LLM train කරන්නත් Wikipedia articles ගන්න හින්දා. කොහොමත් කෙලින්ම Wikipedia නොබැලුවත් අපි පරණ දෙයක් ගැන web search කරද්දි එන results ගොඩකට Wikipedia articles influence වෙලා තියෙනවා
ඔව් අනිවාර්යයෙන්ඔන්න මම කිව්ව හරිනේද.... සක්කිලි ජන කොට්ටාස දෙකක්... ආයේ කතා දෙකක් නෑ
what a dumb assIt doesn't take a genius to search on google unless you're brainwashed muslim or ultra pro max bayyek. Even with the Iron Dome, there are casualties. People are dying from Hamas rockets every year. The iron dome just minimizes it
මේවායි ඇත්ත බොරුව දන්නෙ නෑ. හැබැයි ලංකාව ගැන තියෙන, යුද්ධේ ගැන තියෙන Wikipedia articles හැම එකක්ම වගේ LTTE එකට support කරන දෙමළු එකතුවෙලා හදලා තියෙන්නෙ, edit කරන්නෙ, monitor කරන්නෙත් උන්.
කාටහරි හිතෙයි නෑ Wikipedia article එහෙම වෙන්නෙ නෑ වැරදි දෙයක් දැම්මොත් ඒක වෙනස් කරන්න පුලුවන් කියලා. ඔව් එහෙම වෙනස් කරන්න පුලුවන් Wikipedia article edit කරන community එකේ සිංහල දෙමළ මුස්ලිම් අය සමානව හිටියා නම්. සිංහල එවුන් රටේ බහුතරයක් හිටියාත් රටේ ප්‍රශ්නයක් වුණාම ටයර් පුච්චන්න කඩ මංකොල්ලා කන්න චන්ඩි කොච්චර හිටියාත් Wikipedia article එකක් හරියට හදාගන්න පුලුවන් එවුන් ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානට. ඒ ඉන්න එවුනුත් තමන්ගෙ ජාතිය ගැන care කරන්නෙ නෑ. NGO සල්ලි වලට ඕනි පැත්තටකට කතා කරයි. ඔය හින්දා සිංහල එවුන් විතරක් හැමදාම ලෝකේ ඉස්සරහා වැරදිකාරයෝ වෙනවා