ඇත්තටම මට මේක රෙකමන්ඩ් කරන්න බෑ. තියරි නම් ලොවෙත් උගන්වනවා. ඒත් ඉතින් ප්‍රැක්ටිකලි යූස් කරන විදිහ නම් හරියට කරන්නෙ නෑ.UOM M.Sc. IN ARTIFICIAL INTELLIGENCE
![]()
![]()
![]()
![]()
![]()
ARTIFICIAL without INTELLIGENCE ...ane bn time eka waste karan nathuwa idaham.
ඒත් මේක හොඳයි කියන අයත් ඉන්නවා. ඉතින් ඒක හින්දා මට හිතාගන්න බෑ ඩිග්‍රි එකේ අවුලක්ද තියෙන්නෙ මගේ අවුලක්ද කියලා.
ඒ අයි ගැන වීඩියෝ දාන කෙනෙක් හිටියා ඕක ගැන දන්න හොයලා ටැග් කරන්නම්.
@dewmal nilanka