Work from home

etrocs

Active member
  • Apr 20, 2015
    80
    144
    33
    Srilanka
    Gym එක තමා හොදම..මටත් මගඇරුනා ඒ උනාට දවසට අඩි දහදාහක් ඇවිදින්න ට්‍රයි කරන්න..මූඩ් ෆික්ස් වෙනව සුපිරියට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ගුලියක් දානව
    මලක් ගහනවා
    හතු කෑල්ලක් දාල ට්‍රීප් එකක් යනවා
    කෑම රෙසපියක් හදලා ඒක නානව ඒත් කනවා
    අඩියක් ගහනවා
    බල්ලව පුසව අවුස්සලා ආතල් ගන්නවා
    එහා ගෙදර වහලෙට ගලක් දෙකක් ගහනවා පොඩි මැටල් කෑලී
    පාරේ යන උන්ට වෝටර් ගන් එකෙන් තියලා හැංගෙනවා උන් කියන කුනුහරප අහලා හිනා වෙනවා .
    ගස් නගිනවා ගෙඩි කඩනවා කනවා
    1000 ගේම්ස් ඉන් වන් එක ටීවී එකට ගහලා ඔය 1980/1990/2000 ගේම් ගහනවා
    වැලක් බලනවා
    බයිසිකල් පදින්න යනවා
    පොඩි උන් සෙල්ලම් කරන එක්කට පෑනලා උන් එක්ක සෙල්ලම් කරනවා ක්‍රිකට් ෆුට්බොල් ටින් කඩනවා
    රති කෙලියේ යෙදෙනවා
    නොදන්න නොම්බර වලට කොල් කරලා දාන බාරගත්තද වගේ ටොපික් එක්කට කතා කරලා ආතල් ගන්නවා .
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Work from home වැඩ කරනකොට ඒකාකාරී බව නැතිකරගන්න උඹලා මොනවද කරන්නෙ?
    Lenaa ge curkus belima.


    Gardening..
    Electronic.
    mewa kare after ofice hrs. Mewage deyak unath start karala dawasata tika tika karapan
     
    • Like
    Reactions: C_S_M