Questions University student කෙනෙක්ට gift

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    University student කෙනෙක්ට හොද gift එකක් මොනවද සින්හලු? Degree එක software engineering, Budget එක 50K-60K
    මේ දේවල් එපා. දැනටම තියනවා :no:

    iPhones
    Watches
    Airpods
    Laptops
    Perfumes
    JBLs
    Shoes
    Clothes
    Wallets
     
    • Like
    Reactions: sumane20

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    University student කෙනෙක්ට හොද gift එකක් මොනවද සින්හලු? Degree එක software engineering, Budget එක 50K-60K
    මේ දේවල් එපා. දැනටම තියනවා :no:

    iPhones
    Watches
    Airpods
    Laptops
    Perfumes
    JBLs
    Shoes
    Clothes
    Wallets

    mona dunnath kamak ne mekath aran denna

    fx 991 Es plus 2nd edition
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    University student කෙනෙක්ට හොද gift එකක් මොනවද සින්හලු? Degree එක software engineering, Budget එක 50K-60K
    මේ දේවල් එපා. දැනටම තියනවා :no:

    iPhones
    Watches
    Airpods
    Laptops
    Perfumes
    JBLs
    Shoes
    Clothes
    Wallets
    Buy him some intangible assets then.. Something like a book, one-time paid lifetime membership, course, gift vouchers from a reputed store etc.

    Btw, are u a gal :P?
     
    • Wow
    • Like
    Reactions: saja and MarshMello

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    air ටිකට් එකක් අරන් දෙන්න කොහෙට හරි .බලල එන්න කියන්න අන්තරේ උන් කියන වැල් බයිලා පිළිගන්න ඉස්සෙල්ල එක රටටත් කරන සේවයක්
     
    • Haha
    Reactions: residue

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    vKzAdtl.jpg
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    air ටිකට් එකක් අරන් දෙන්න කොහෙට හරි .බලල එන්න කියන්න අන්තරේ උන් කියන වැල් බයිලා පිළිගන්න ඉස්සෙල්ල එක රටටත් කරන සේවයක්
    Budget is 50-60K though :rofl:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඉරිසියාව .වෛරය,ක්‍රෝදය නැති හොඳ හදවතක් තෑගි දීපන්.දැන් යුනිවසිටි ළමයින්ට අඩු පැහැදිලි හදවත්
     
    • Haha
    Reactions: residue

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    air ටිකට් එකක් අරන් දෙන්න කොහෙට හරි .බලල එන්න කියන්න අන්තරේ උන් කියන වැල් බයිලා පිළිගන්න ඉස්සෙල්ල එක රටටත් කරන සේවයක්
    Private Uni එකක :baffled:

    මේ දෙක එකළග තියන්න බෑ
    budget එක 500K - 1M වත් දාන්න
    ඔය list එකේ එකක් gift කරනවා ඒකත් එක්ක දෙන්න දෙයක් බැලුවෙ :yes:

    Chatgpt lifetime :oo:
    meka gift karanne kohomada :baffled:
    ------ Post added on Oct 18, 2023 at 9:10 PM

    Buy him some intangible assets then.. Something like a book, one-time paid lifetime membership, course, gift vouchers from a reputed store etc.
    Yeah, I'll think about that. Thank you!

    Btw, are u a gal :P?
    Pissuda hutto!
    ------ Post added on Oct 18, 2023 at 9:13 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    U itin rich porakne.jomashop.com eken wage branded mokak hari aran deepan.